Lankawa hellena gemak demu

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචං පරමානු බෝම්බයක් හදා ගත්තනම් ගින්නක් නැතුවම ලන්කාවෙ හොල්ලතහැකි.
    මගෙ ගාව පොඩි අයිඩියාස් ටිකක් තියනවා බහිමුද වැඩේට.
    මේක මචං අවුරුදුම හැට ගානක් පරන වැඩක් අපිට බැරි වෙන එකක් නෑ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පාට්ස් ටික රටින් ගෙනල්ලා.... ලැපක් හදන්න පුලුවන්..... :P දැනටත් අර ලැප්ටොප්.lk හොරු ඕක කරනවලු මෙහේ..... :angry:
     

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    ela adahasak machan...
    mata nam habay oyawage idea ekak danata nam enne na...
    awoth post karannam...
     

    lyse

    Member
    Apr 25, 2011
    35
    2
    0
    ඔය අදහස මටත් තිබුණ.අපි වෙන රටවල් වලින් ගේන කුණු ගොඩවල් වලට වඩා හොඳ දේවල් මෙහේ අපිට හදන්න පුළුවන්.ලැප්ටොප්, ටැබ් නැතත් අපිට පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් බඩු හදන්න පුළුවන් මචන්. සබ් වුෆර්, ස්පීකර්, රේඩියෝ, L.E.D. ටෝර්ච්, ලයිට්, සෝලාර් සිස්ටම්ස්. ඒත් ඉතින් ඔය මොන දේ හැදුවත් චයිනීස් බඩු තරම් අඩුවට හදන්න බෑ අපිට.හැබැයි ඊට වඩා හොඳ ගුණාත්මක තත්වයේ දේවල් වගකීමක් ඇතුව කරන්න පුළුවන් ලංකාවේ.ලංකාවෙ ඔය දේවල් කරන අය නැතුව නෙමෙයි. ඒත් ගැටළුව වෙන්නෙ අපේ මිනිස්සු ලාබ බඩුව හොයන් යන එකයි :D