Lankawa patta awul ratak needa ban

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අවුරුදු ගානක් තිස්සේ දේශපාලන පක්ෂ වලට බැන බැන ඉන්නේ නැතුව හොදට ඉගෙන ගෙන ජොබ් එකක් හරි තමන්ගෙම කියලා පොඩි බිස්නස් එකක් හරි පටන් ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැ බං. ඒ මොකුත් නැතිව අරූ හොරා මූ හොරා බඩු මිල වැඩි ජීවිත් වෙන්නේ කොහොමද කිය කිය හූල්ල හූල්ල ඉදලා වැඩක් නෑ.
    ලංකාවේ තියන එකම අවුල හැම දේම ආණ්ඩුවෙන් මල් වට්ටිය තියලා නොමිලේ හම්බ වෙයි කියලා ජීවිත කාලෙම පක්ශ වලට කඩේ යන එක. නැතුව මහන්සියෙන් වැඩ කරලා ගොඩ යන්න උවමනාවක් නැ. :P

    ප. ලි. - වෙන රටවල් වල තෙල් ගහන උන්ටත් හෙන ජීවිත තියනවා කියලා හිතනවා නම් අහපහු පොඩ්ඩක් හොයලා බලපන් ඌ ඊට අමතරව තව ජොබ් කීයක් කරනවද කියලා :P:P

    :yes::yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    සහතික ඇත්ත. මෙන්න මේ ඇත්ත හැමෝම තේරුම් ගන්නව නම් රට මෙයිට වැඩිය දියුණු වෙනව බං. අමාරුවෙන් ගොඩ ගිය එකෙක් දිහා බලාගෙන 1000ක් පද හදනව ඌට හූල්ල හූල්ල. ඒත් තමන් එතැනට යන්න ට්‍රයි කරන්නෙ නෑ යන එකා කකුලෙන් අදින්න හදන්නෙ. දියුණු වෙනව කියන දේ ඔලුවෙ නෑ පොඩ්ඩක්වත් ඒ නිසා තමයි හැමදේටම ආණ්ඩුවට & රටේ මිනිස්සුන්ට බැන බැන එක තැනම පල් වෙනව.

    මිනිස්සුන්ගෙ මේ ආකල්ප හරියට තියේ නම් ලංකාව අනිත් රටවල් එක්ක බැලුවම මාරම වාසනාවන්ත රටක්. මම නම් මේ රටට පට්ටම කැමතියි බං ඒක කියන්න තේරෙන්නෙ නෑ:yes::yes::yes:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    sapekshai bro
    lankawe athi nathi paratharaya wediy :)

    kattak kala goda giyoth lankawa tharam sapak naha kohewath

    poddak hitapan uba lankawe doctor kenek nattam manager kenek wela laksha 4k 5k maseta hoyanawanam, ubata rs 30000 witara driver kenekui Rs 20000 servant kenekui ganna puluwan

    uba aussie gihin e job ekama karala kochchara salary ekath gattath ara wage afford karanna amarui.

    :yes:
    e wagema tamai anith paththata mehe driver kenek, or gedara wedak karala podi salary ekak ganna ekata aussie gihin loku ganak hoyanna puluwan ;)

    ubata mehe naraka wela aussie hoda wenne uba inna level eka anuwa
    e wagema thawa kenekta mehe hodai aussie walata wada :D

    :yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අවුරුදු ගානක් තිස්සේ දේශපාලන පක්ෂ වලට බැන බැන ඉන්නේ නැතුව හොදට ඉගෙන ගෙන ජොබ් එකක් හරි තමන්ගෙම කියලා පොඩි බිස්නස් එකක් හරි පටන් ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැ බං. ඒ මොකුත් නැතිව අරූ හොරා මූ හොරා බඩු මිල වැඩි ජීවිත් වෙන්නේ කොහොමද කිය කිය හූල්ල හූල්ල ඉදලා වැඩක් නෑ.
    ලංකාවේ තියන එකම අවුල හැම දේම ආණ්ඩුවෙන් මල් වට්ටිය තියලා නොමිලේ හම්බ වෙයි කියලා ජීවිත කාලෙම පක්ශ වලට කඩේ යන එක. නැතුව මහන්සියෙන් වැඩ කරලා ගොඩ යන්න උවමනාවක් නැ. :P

    ප. ලි. - වෙන රටවල් වල තෙල් ගහන උන්ටත් හෙන ජීවිත තියනවා කියලා හිතනවා නම් අහපහු පොඩ්ඩක් හොයලා බලපන් ඌ ඊට අමතරව තව ජොබ් කීයක් කරනවද කියලා :P:P

    Last edited:

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    sapekshai bro
    lankawe athi nathi paratharaya wediy :)

    kattak kala goda giyoth lankawa tharam sapak naha kohewath

    poddak hitapan uba lankawe doctor kenek nattam manager kenek wela laksha 4k 5k maseta hoyanawanam, ubata rs 30000 witara driver kenekui Rs 20000 servant kenekui ganna puluwan

    uba aussie gihin e job ekama karala kochchara salary ekath gattath ara wage afford karanna amarui.

    e wagema tamai anith paththata mehe driver kenek, or gedara wedak karala podi salary ekak ganna ekata aussie gihin loku ganak hoyanna puluwan ;)

    ubata mehe naraka wela aussie hoda wenne uba inna level eka anuwa
    e wagema thawa kenekta mehe hodai aussie walata wada :D

    Meka thama aththa gemak gahala udata awoth lankawa tharam hoda ratak ne matanm
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    sapekshai bro
    lankawe athi nathi paratharaya wediy :)

    kattak kala goda giyoth lankawa tharam sapak naha kohewath

    poddak hitapan uba lankawe doctor kenek nattam manager kenek wela laksha 4k 5k maseta hoyanawanam, ubata rs 30000 witara driver kenekui Rs 20000 servant kenekui ganna puluwan

    uba aussie gihin e job ekama karala kochchara salary ekath gattath ara wage afford karanna amarui.

    e wagema tamai anith paththata mehe driver kenek, or gedara wedak karala podi salary ekak ganna ekata aussie gihin loku ganak hoyanna puluwan ;)

    ubata mehe naraka wela aussie hoda wenne uba inna level eka anuwa
    e wagema thawa kenekta mehe hodai aussie walata wada :D

    :yes::yes::yes::yes::cool:
     
    • Like
    Reactions: Jack_Sparrow

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එලකිරි එකේ, විදේශිකයොත් ඉන්නව වගේ.:D:D:D
    reputation_neg.gif
    Lankawa patta awul... 05-02-2020 02:04 PM Oya widihata loke hodama ratawal arabi ratawalda?

    ටිකක් කලු සුද්දෙක් වගෙත් පේනව:P:P:P
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,697
    1,703
    113
    Kandy
    sapekshai bro
    lankawe athi nathi paratharaya wediy :)

    kattak kala goda giyoth lankawa tharam sapak naha kohewath

    poddak hitapan uba lankawe doctor kenek nattam manager kenek wela laksha 4k 5k maseta hoyanawanam, ubata rs 30000 witara driver kenekui Rs 20000 servant kenekui ganna puluwan

    uba aussie gihin e job ekama karala kochchara salary ekath gattath ara wage afford karanna amarui.

    e wagema tamai anith paththata mehe driver kenek, or gedara wedak karala podi salary ekak ganna ekata aussie gihin loku ganak hoyanna puluwan ;)

    ubata mehe naraka wela aussie hoda wenne uba inna level eka anuwa
    e wagema thawa kenekta mehe hodai aussie walata wada :D
    :yes::yes::yes::yes::yes: