Lankawa patta awul ratak needa ban

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,366
    9,903
    113
    ekath athakata lankave monada adu !

    නිකන් බේත්
    නිකන් අද්යාපනය
    නිකන් ආහාරත් දෙනවනෙ පොඩි උන්ට ( එහෙම නැතත් පන්සලකට කිව්වනම් කිසිම කෙනෙක්ට බඩගින්නෙ ඉන්න තියන්නෙ නෑ)
    පොඩි උන්ට සීසන් එක
    නිකන් ඇම්බියුලන්ස් සවිස් එකක්
    අඩු මිලට ජලය සහ විදුලිය (ලාභ නොලබා සහ විශෙශ පාරිභෝගිකයන්ට අඩුව්ට දෙන්නෙ )