ehema thamai ban.ape ammala thathhala api re wenakan cricket gahanwata asa une ne.dan apita podi un apita wada pissu kelinawata api kemathi ne.lankawe witarak newe.dan youtube unath balapan apu kale geniyekge pukak wath danna be.dan nude pirila.trend eka patan gatte facebook.mark zuckerburg karaya thamai 80% wagakiyanna one.mokada gam wala inna kudu karayoth fb eke.ethakota anith unuth un gon joke ekak dapu galan follow karanwa.issara game kudu gahana un karana ewa hemotama denaganna wenne nane.man nan podi unta blame karanne ne un ipadune e society ekene.api thamai weredda kare Facebook popular karawala.
hariyata hari ban..
apith e uglata ahu wela iwarai. habai apita galawenna puluwankama tiyanawa. podi un ekata abbahiwela. ape wela thiyenne moda joke thamai kattiya promote karanne
එන්න එන්න සමාජය විවුර්ත වෙනවා...
ඉස්සර ඉන්ටනෙට් වැඩි භාවිතයක් තිබුනේ නැහැ...බොහොම සීමිත පිරිසක් අතරේ තිබුනේ..එකත් යමක් කමක් කරගන්න පුළුවන්, ඉගෙන ගත්තු එකෙක් තමා ඉන්ටනෙට් පාවිචිචි කරේ...අනිත් එක පොඩි ළමයි කොහොමත් භාවිත කරේ නැහැ...
ඒ මිනිස්සු ඉතින් විනීතව හැසිරුනා...දැන් හැමෝම වගේ ඉන්නවා ඕවයේ..පොඩි ළමයි ඕනේ තරම් ඕවයේ..අනික ෆේස්බුක් එක ජීවිතේම කොටසක් වගේ වෙලා...ඒ නිසා තමා ඔහොම වෙලා තියෙන්නේ![]()