ඇතුලට වරෙන් මේක ඇත්ත සීන් එකක්.
.
.
.
.
. .
.
.
.
.
මචන් දැන් කුණු හරප කියන එක ගානක් නැති වෙලා බන්. ඉස්සර ෆේස්බුක් එකේ එහෙම කුණු හරප කමෙන්ට් වැටුනොත් ඉතාමත් කලාතුරකින්. දැනබන් කෙලින්ම වෝල් එකේම අපු කුණුහරප නේ දාන්නේ. ගොඩක් වුන්ට කිසලැජ්ජාවක්නෑ බන්. මම් මේ කියන්නේ 2010 ඉදන් මම් සමාජ ජාල වෙබ් අඩවි තුල නිතර ඉන්න කෙනෙක්. පොඩි වුන් දැන් පොඩිකාලෙම කෙල්ලො එක්ක යාලු වෙලා, සිගරට් බීලා, ගැන්සි බැහැලා ඉන්නේ.
අපි ඒකාලේ බන් අහල පහල උන් එක්ක සෙට් වෙලා ක්‍රිකට් ගැහුවා, හැන්ගි මුත්තම් තිබ්බා සුපිරි ෆන්. සමහර වෙලාවට හිතෙනවා මුන්ගේ අම්මලා තාත්තලා නැද්ද කියලා. කිසිම ලැජ්ජා බයක් නෑ බන් !
උබලා හිතන්නේ මොකද මෙහෙම වුනේ ? අදහස් දාන්න බලන්න.
මගේ පළවෙනි විවාද විමසීම් ලිපිය. කැමති අය Rep එකකුත් දෙන්න