Lankawa wenas wela.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ඇතුලට වරෙන් මේක ඇත්ත සීන් එකක්.
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .

    මචන් දැන් කුණු හරප කියන එක ගානක් නැති වෙලා බන්. ඉස්සර ෆේස්බුක් එකේ එහෙම කුණු හරප කමෙන්ට් වැටුනොත් ඉතාමත් කලාතුරකින්. දැනබන් කෙලින්ම වෝල් එකේම අපු කුණුහරප නේ දාන්නේ. ගොඩක් වුන්ට කිසලැජ්ජාවක්නෑ බන්. මම් මේ කියන්නේ 2010 ඉදන් මම් සමාජ ජාල වෙබ් අඩවි තුල නිතර ඉන්න කෙනෙක්. පොඩි වුන් දැන් පොඩිකාලෙම කෙල්ලො එක්ක යාලු වෙලා, සිගරට් බීලා, ගැන්සි බැහැලා ඉන්නේ.

    282210_437226239647394_518915152_n.jpg

    අපි ඒකාලේ බන් අහල පහල උන් එක්ක සෙට් වෙලා ක්‍රිකට් ගැහුවා, හැන්ගි මුත්තම් තිබ්බා සුපිරි ෆන්. සමහර වෙලාවට හිතෙනවා මුන්ගේ අම්මලා තාත්තලා නැද්ද කියලා. කිසිම ලැජ්ජා බයක් නෑ බන් !

    උබලා හිතන්නේ මොකද මෙහෙම වුනේ ? අදහස් දාන්න බලන්න.

    මගේ පළවෙනි විවාද විමසීම් ලිපිය. කැමති අය Rep එකකුත් දෙන්න :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එන්න එන්න සමාජය විවුර්ත වෙනවා...

    ඉස්සර ඉන්ටනෙට් වැඩි භාවිතයක් තිබුනේ නැහැ...බොහොම සීමිත පිරිසක් අතරේ තිබුනේ..එකත් යමක් කමක් කරගන්න පුළුවන්, ඉගෙන ගත්තු එකෙක් තමා ඉන්ටනෙට් පාවිචිචි කරේ...අනිත් එක පොඩි ළමයි කොහොමත් භාවිත කරේ නැහැ...

    ඒ මිනිස්සු ඉතින් විනීතව හැසිරුනා...දැන් හැමෝම වගේ ඉන්නවා ඕවයේ..පොඩි ළමයි ඕනේ තරම් ඕවයේ..අනික ෆේස්බුක් එක ජීවිතේම කොටසක් වගේ වෙලා...ඒ නිසා තමා ඔහොම වෙලා තියෙන්නේ :yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    එන්න එන්න සමාජය විවුර්ත වෙනවා...

    ඉස්සර ඉන්ටනෙට් වැඩි භාවිතයක් තිබුනේ නැහැ...බොහොම සීමිත පිරිසක් අතරේ තිබුනේ..එකත් යමක් කමක් කරගන්න පුළුවන්, ඉගෙන ගත්තු එකෙක් තමා ඉන්ටනෙට් පාවිචිචි කරේ...අනිත් එක පොඩි ළමයි කොහොමත් භාවිත කරේ නැහැ...

    ඒ මිනිස්සු ඉතින් විනීතව හැසිරුනා...දැන් හැමෝම වගේ ඉන්නවා ඕවයේ..පොඩි ළමයි ඕනේ තරම් ඕවයේ..අනික ෆේස්බුක් එක ජීවිතේම කොටසක් වගේ වෙලා...ඒ නිසා තමා ඔහොම වෙලා තියෙන්නේ :yes:

    :yes:
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    oya aluth generation eka ban.. generation Y man hitanne.
    unge jaana wala idanma wenas wela thiyanawa.
    anith eka thamai technology walata open wela wadi.
    issara apita phone, computer thibbe nane.

    dan inna un meke thiyana ewa balala bayak sakak natuwa owa try karanawa.

    anith eka parentsla apiwa baluwa wage balannet na. un unge wada.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ehema thamai ban.ape ammala thathhala api re wenakan cricket gahanwata asa une ne.dan apita podi un apita wada pissu kelinawata api kemathi ne.lankawe witarak newe.dan youtube unath balapan apu kale geniyekge pukak wath danna be.dan nude pirila.trend eka patan gatte facebook.mark zuckerburg karaya thamai 80% wagakiyanna one.mokada gam wala inna kudu karayoth fb eke.ethakota anith unuth un gon joke ekak dapu galan follow karanwa.issara game kudu gahana un karana ewa hemotama denaganna wenne nane.man nan podi unta blame karanne ne un ipadune e society ekene.api thamai weredda kare Facebook popular karawala.
     
    hariyata hari ban..
    apith e uglata ahu wela iwarai. habai apita galawenna puluwankama tiyanawa. podi un ekata abbahiwela. ape wela thiyenne moda joke thamai kattiya promote karanne
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Mam nam hithanne Goda enna behe ban Google, Facebook okkoma Marketing Tricks. Eken nethuwa innath apita behe. But anagatha param parawa gena bayak denenawa ban. Anthimata Wenne Minissu Open wedi wena eka. Den America wala wela thiyenne ban pare kellek giyath ekigen F*** karamuda kiyala ahana thathweta lankawa wetenwa !!
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,838
    2,845
    113
    රජරට
    සිරාවටම

    සිරාවටම අපි විඳපු ජීවිතේ දැං ඉන්න පොඩි එවුන්ට කොහෙන්ද. කලූසුදු ටීවි එකෙන් ටාසන් බලල, ඉසස්සරහ දොර ඩ‍්‍රයිවර් මහත්තය අරින සීටීබීවල ගිහිල්ල, කැෂියෝ ඩිජිිටල් ඔරලෝසු බැඳල, ෆ්ලීට් තියන කළිසම් ඇඳල, මරදානේ ස්ටේෂන් එක ඉස්සරහ අතින් ඇඳල ලොකුවට ගහපු ෆිල්ම් කටවුට් කට ඇරගෙන බලාගෙන ඉඳල, වෝක්මන් කනේ ගහගෙන සිංදු අහල, ඒරියල් එක තියන ගඩොල් බාගේ ෆෝන් එක පාචිච්චි කරල අපි ගත්ත ආතල් දැං ඉන්න එවුන්ට කොහෙන්ද?
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)

    :(:(:(:(:(

    caset dana walkmen kiuwama pissu wage edawas wala.kallen kalla galawala wada kerana widiyabalanwa.serama wenas wela.2000 wenakan apita thibbe black and white tv 1k
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)
    එන්න එන්න සමාජය විවුර්ත වෙනවා...

    ඉස්සර ඉන්ටනෙට් වැඩි භාවිතයක් තිබුනේ නැහැ...බොහොම සීමිත පිරිසක් අතරේ තිබුනේ..එකත් යමක් කමක් කරගන්න පුළුවන්, ඉගෙන ගත්තු එකෙක් තමා ඉන්ටනෙට් පාවිචිචි කරේ...අනිත් එක පොඩි ළමයි කොහොමත් භාවිත කරේ නැහැ...

    ඒ මිනිස්සු ඉතින් විනීතව හැසිරුනා...දැන් හැමෝම වගේ ඉන්නවා ඕවයේ..පොඩි ළමයි ඕනේ තරම් ඕවයේ..අනික ෆේස්බුක් එක ජීවිතේම කොටසක් වගේ වෙලා...ඒ නිසා තමා ඔහොම වෙලා තියෙන්නේ :yes:

    dan kale new pawichi kernan wadiyak inne danuma adu aya eken deyak igana ganna hadanna.FB kiyana ekata podi aya withark newi wadihitiyoth abbahi wela.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ehema thamai ban.ape ammala thathhala api re wenakan cricket gahanwata asa une ne.dan apita podi un apita wada pissu kelinawata api kemathi ne.lankawe witarak newe.dan youtube unath balapan apu kale geniyekge pukak wath danna be.dan nude pirila.trend eka patan gatte facebook.mark zuckerburg karaya thamai 80% wagakiyanna one.mokada gam wala inna kudu karayoth fb eke.ethakota anith unuth un gon joke ekak dapu galan follow karanwa.issara game kudu gahana un karana ewa hemotama denaganna wenne nane.man nan podi unta blame karanne ne un ipadune e society ekene.api thamai weredda kare Facebook popular karawala.

    ඔව් බන් ඕක තමයි දැන් මමත් ෆේස්බුක් යන්නෙ නැත්තෙ.දැන් ඕන එකයි එපා එකයි හැම එකාම ඕකෙ ඉන්නව.......:frown::(