Lankawata aluthin gena සුපිරිම_යුධ_නැව

monson

Well-known member
  • May 7, 2007
    25,573
    28,482
    113
    Okata Toiyyanta uda panninawath Bayyanta baninawath baha :lol:

    ඕක මහින්ද රාජපක්ෂ 2013දී ඉන්දියාව එක්ක ගහපු "Procurement of Two Advanced Offshore Patrol Vessels" ණය ගිවිසුම අනුව ලැබෙන පළමුවෙනි නැව.

    India to step-up military ties with Sri Lanka and Maldives

    October 20, 2014 11:55 pm

    377694761gota.jpg

    India will further step-up defence cooperation with Sri Lanka and Maldives, including assistance in “capacity-building” of their armed forces through both training and supply of equipment, in tune with the overall policy to steadily boost military ties with countries in Indian Ocean to counter China’s strategic inroads in the region.

    Defence minister Arun Jaitley on Monday held a meeting with visiting Sri Lankan defence secretary Gotabhaya Rajapakshe, the brother of President Mahinda Rajapaksa, to discuss ways to expand the bilateral military relationship. On Tuesday, Jaitley will hold similar discussions with Maldivian defence and national security minister Mohamed Nazim, who is on a three-day trip to India.

    Incidentally, IAF chief Air Chief Marshal Arup Raha is also scheduled to leave for Japan on Tuesday, where he will also call on PM Shinzo Abe and defence minister Akinori Eto, soon after PM Narendra Modi visited the country in his first bilateral visit outside the sub-continent. Both India and Japan are wary of China’s increasingly assertive behaviour in the Asia-Pacific region.

    As for Sri Lanka, India is going to supply two naval offshore patrol vessels and other military equipment to the island nation. India has earlier provided 24 L-70 guns, 24 battle-field surveillance radars, 11 USFM radars, four Indra-II radars and 10 mine-protected vehicles, among other things, to the Sri Lankan forces. Moreover, around 800 to 900 Sri Lankan military personnel are trained in Indian military establishments every year.

    - http://www.adaderana.lk/news/india-to-step-up-military-ties-with-sri-lanka-and-maldives

    First disbursement in 2014:

    opv.jpg

    - http://www.erd.gov.lk/files/Disbursements in 2014 January to December.PDF

    Others:
    http://www.erd.gov.lk/files/814 Disbursements Jan to Dec 2015.PDF
    http://www.erd.gov.lk/files/Disbursement From January to December 2016.pdf

    Indian shipbuilder Goa Shipyard Limited launched the second offshore patrol vessel for Sri Lanka at its shipyard on December 15.

    The 105-meter advance offshore patrol vessel (AOPV) was unslipped during a ceremony attended by High Commissioner of Democratic Republic of Sri Lanka and a number Sri Lanka Navy officials.

    The first vessel, launched by GSL earlier this year, is expected to be delivered in August 2017. The second and final ship in the order is set to be delivered in 2018.

    - http://navaltoday.com/2016/12/21/indias-gsl-launches-second-opv-for-sri-lanka/
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    SL discuss delivery contract of warship

    image_1490264507-be6fc00612.jpg

    "
    Russia and Sri Lanka are in discussions over a contract on the delivery of Gepard 3.9-class frigates to Colombo, the deputy director of Russia's Federal Service for Military-Technical Cooperation (FSMTC) told Sputnik.

    An export version of Gepard-class Project 1166.1 frigates, Gepard 3.9 may be used in wartime to resist the engagement of enemy aircraft, ships and submarines; conduct escort missions; carry out of patrol duties; and provide fire support to landing missions and mine-laying.

    "The contract is currently at the stage of discussion," Mikhail Petukhov said at the Langkawi International Maritime and Aerospace Exhibition LIMA-2017 where he leads the Russian delegation.

    Russia delivered two Gepard 3.9s to Vietnam in 2011, with two other guard vessels under construction in Russia's Republic of Tatarstan.

    source -http://www.dailymirror.lk/126063/Russia-SL-discuss-delivery-contract-of-warship
    "

    Whats happen to this one?
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ඉන්දියාවෙන් සුපිරි යුධ නැවක් හම්මේ ඉතින්

    ඉන්දියාවෙන් සුපිරි යුධ නැවක් හම්මේ ඉතින් සුපිරි කියන්නේ ආය පට්ටම සුපිරි ඈ යකෝ ඇමරිකන් රුසියන් ඒවා බලනකොට මේක මරුටියක් තරම්වත් වටින්නේ නැතුව ඇති
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,482
    113
    image_1490264507-be6fc00612.jpg

    "
    Russia and Sri Lanka are in discussions over a contract on the delivery of Gepard 3.9-class frigates to Colombo, the deputy director of Russia's Federal Service for Military-Technical Cooperation (FSMTC) told Sputnik.

    An export version of Gepard-class Project 1166.1 frigates, Gepard 3.9 may be used in wartime to resist the engagement of enemy aircraft, ships and submarines; conduct escort missions; carry out of patrol duties; and provide fire support to landing missions and mine-laying.

    "The contract is currently at the stage of discussion," Mikhail Petukhov said at the Langkawi International Maritime and Aerospace Exhibition LIMA-2017 where he leads the Russian delegation.

    Russia delivered two Gepard 3.9s to Vietnam in 2011, with two other guard vessels under construction in Russia's Republic of Tatarstan.

    source -http://www.dailymirror.lk/126063/Russia-SL-discuss-delivery-contract-of-warship
    "

    Whats happen to this one?

    ගෝඨාගේ මිග් ඩීල් එකට නොදෙවෙනි ඩො.මි. 300 ක යුද නැව් ඩීල් එකක්..! කිලී මහාරාජා තුවක්කු නැති යුද නැවක් කරේ ගහයි..!

    ටෙන්ඩර් පටිපාටි කිසිවක් නෑ..! රුවන් විජේවර්ධනත් නමේ ගූ ගා ගනී..!

    පයිප්ප බට විකුණමින් සිටින රාජා මහේන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම විකුණමින් ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට යුද්ද නැවක් විකුණා ඩොලර් මිලියන ගණනක ගැහිල්ලක් ගැහීමට තටමන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    නාවුක හමුදාවට යුද නැවක් මිලදී ගැනීමට යන අතර මෙහි තැරැව්කරුවා වී ඇත්තේ කිලී මහාරාජාගේ කැපිටල් මහාරාජා සමාගමයි. කැපිටල් මහාරාජා සමාගම මේ දක්වා කෙදිනකවත් ශ්‍රී ලංකාවට යුද අවි සපයා නැත. නැව මිලදී ගැනීමට යන්නේ ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයෙන් වන නමුත් මේ සඳහා පිළිගත් ටෙන්ඩර් පටිපාටි කිසිවක් ක්‍රියාත්මක කර නැත. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කොමිෂන් පවා දමාගෙන සොයන ජනාධිපතිවරයා යුද නැවක් මිලදී ගැනීමේදී තම අමාත්‍යාංශයට නීතිගරුකව පාරාදෘශ්‍ය ලෙස හැසිරෙන්න යැයි උපදෙස් නොදීම කුතුහලය දනවන කාරණයකි. කෙසේ වෙතත් මේ දිනවල මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අඹ යාලුවා වී සිටින කිලී මහාරාජා මෙකී යුද නැව මිලදී ගැනීමට රුසියාවේ නිපදවන ලද නැවක් යෝජනා කර තිබේ. එහි වටිනාකම ඩොලර් මිලියන 300 ක් හෙවත් රුපියල් කෝටි 4556 ක් පමණ වේ.

    මෙහි ඇති අපූරුව නම් මේ තරම් අධික වියදමක් දරා යුද්දය පවතිද්දී පවා ශ්‍රී ලංකාව යුද නැවක් මිලදී ගෙන නොමැති වීමත්, මේ තරම් වියදමක් දැරුවද මෙම නැව මිලදී ගන්නේ තුවක්කු සවි නොකර වීමත් ය. මිලදී ගැනීමෙන් පසු අප විසින් තවත් වියදමක් දරා තුවක්කු සවි කර ගත යුතුය. එනම් අපූරුම යුද නැවකි. තුවක්කු නැති යුද නැවකි. නාවික හමුදා ප්‍රවීනයන් පවසන්නේ මෙය සහ සුද්දෙන්ම කිලී මහාරාජාට ගාණක් කපා ගැනීම සඳහා කරනු ලබන ව්‍යාපෘතියක් බවයි.

    මහාරාජා මේ සඳහා තම සට්ටැඹියන් කිහිප දෙනෙකුම යොදවා තිබේ. ඉන් ප්‍රධාන වන්නේ කිලීගේ ගජයා නිමල් කුක් ය. දෙවැන්නා ෂෙවාන් ඩැනියල් ය. තෙවැන්නා වන්නේ කලක් නිමල් කුක් ගේ සහචරියක් ලෙස කටයුතු කළ අනුෂි ජයවර්ධනය. ඇය මේ වන විට නියෝජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධනගේ කිට්ටුම මිතුරිය වී ඇතිවා පමණක් නොව ආරක්ෂක අමාත්‍යාංශයේ රුවන් ගේ සහකාරිය ලෙස රාජකාරියද කරන්නියකි. ඇය ලවා රුවන් විජේවර්ධනද මෙම ඩීල් එකේ සහායකයෙකු කර ගැනීමට මහාරාජා දක්ෂ වී තිබේ. මේ කණ්ඩායම ආරක්ෂක අමාත්‍යාංශය පුරාම සහ නාවික හමුදාව පුරාම ප්‍රචාරය කරන්නේ ටෙන්ඩර් ක්‍රමවේද කිසිවක් නැති මේ තක්කඩි ඩීල් එක සඳහා ජනාධිපතිවරයාගේ නොමඳ සහාය තිබෙන බවකි.

    ගෝඨාභයගේ මිග් ඩීල් එකට දෙවැනි නොවන මෙම යුද නැව් ඩීල් එකෙන් කවුරුන් හෝ සියයට එකක කොමිස් මුදලක් කෑවද එය රුපියල් කෝටි 45 ක් තරම් විශාල මුදලකි.

    War-Ship-Deal-Dollar-million-300.jpg

    - http://www.lankaenews.com/news/5454/si
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    හම්මෝ බයියෝ හාන්සියි..:lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හෙලිකොප්ටර් වලින් පැමිණෙන සතුරන් රවටා හෙලිකොප්ටරය නැවට ගොඩබස්සවාගෙන ඔවුන්ට නැවත යාමට නොදී රඳවාගෙන වටකරගෙන ටොකු ඇනීම "හෙළිකොප්ටර් රදවාගෙන පහර දීම" ලෙස හැඳින්වේ........:D
    :lol::lol::lol::lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හෙලිකොප්ටර් වලින් පැමිණෙන සතුරන් රවටා හෙලිකොප්ටරය නැවට ගොඩබස්සවාගෙන ඔවුන්ට නැවත යාමට නොදී රඳවාගෙන වටකරගෙන ටොකු ඇනීම "හෙළිකොප්ටර් රදවාගෙන පහර දීම" ලෙස හැඳින්වේ........:D

    :lol::lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉන්දියන් ලඩි... ඩිංගි බෝට්ටුවක් ඉදන් අහස කුරක් එවුවත් ගිලෙයි :lol:
     
    homagama12

    Junior member
  • Feb 27, 2011
    89
    7
    18
    [QUO:no::baffled::oo::rofl:TE=HiT_TrackeR;21964648]හෙළිකොප්ටර් රදවාගෙන පහර දිය හැකියි :D:D[/QUOTE]
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    සිරි ලන්කාවට අඩුවෙලා තිබ්බෙ හෙලිකොප්ටර් රදවගෙන පහර දීම විතරයි.
    දැන් ඒකත් හරි:love:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    offshore patrol vessels of India

    Saryu class patrol vessel, Indian Navy
    Bangaram class patrol vessel, Indian Navy
    Sukanya class patrol vessel, Indian Navy
    Samar class, Indian Coast Guard
    Vishwast Class, Indian Coast Guard
    Sarojini Naidu Class, Indian Coast Guard
    Tara Bai class, Indian Coast Guard
    Priyadarshini class, Indian Coast Guard
    Jija Bai class, Indian Coast Guard
    Vikram class, Indian Coast Guard
    Aadesh Class, Indian Coast Guard
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හෙලිකොප්ටර් රඳවා පහර දීම යනු හෙලිකොප්ටරය මගින් නැව උස්සාගෙන ගොස් ගොඩබිම තබා හෙලිකොප්ටරය ගහක රඳවා බිමට බැස සතුරන්ට පහර දීමයි. :)