දෙවනි ඉනිමේ ඔක්කොටම ගහපු උනුත් කිරියේ ඇති. මුලින් කෙට්ටුවට එන නිලියෝ මාස 2 යද්දි බැරල් වෙලාDewani inimata gahanna ekak nah bro![]()
උබලා දාලා තියන කමෙන්ට්වලට අමතරව මේවත් හොද මට්ටමක තිබුනා,
දෙයියෝ සාක්කි 1 ,2 - වෙනස්ම කන්සෙප්ට් එකක්. ඒ කාලේ මේවගේ චරිත කරොත් වස් වදියි කියලා මතයක් තිබුනු කාලයක්.
භවත්රා - ඒ කාලේ හැටියට හොද උත්සහයක්.
මනෝකාය -මේක බලලා රෑට එලියට බහීන්නෙත් බයෙන් සිම්හලයෝ
ඉංගම්මාරුව - රූපවාහිනියෙමයි සෙට් එක හදලා ෂූට් කරේ. රූපවාහිනියේ හොදම වැඩ්ඩෝ හිටපු කාලේ කරපු වැඩක්.
බොහිමියනුවා
මේකෙ මොන වගේ story එකක්ද බන් තියෙන්නෙ?බොහිමියානුවා