Lankawe accidents

Emios

Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    Lankawe dawasata accident kiyak wenawada bn.hemadama belowuth 5kata wada marila.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං යකෝ ලංකාවෙ ජනගහනෙ වැඩියි. බස් වලයි කෝච්චි වලයි දෙකේම දොරවල් වලත් පිරිල, staff service කියන දාල තියෙන බස් වලත් පිරිල (ඒවෑ නං සීට් ගානට) ගිහිල්ලත් පහමාරට හයට පාරෙ එන්න පුලුවන්ද බලපං. වැඩි හරියක් වාහන තියාගෙනත් එක්කො බයිසිකලේ නැත්තං බස් එකේ වැඩට යන්නෙ. එහෙම ගිහිල්ලත් පාරවල් වල යන්න ඉඩ නෑ කියන්නෙ ජනගහනෙ දරාගන්න බෑනෙ. ඉතිං හැප්පිලා මැරෙනව තමා මක් කරන්නද. එහෙමවත් මැරෙන්නෙ නැතුව කොහොමද මේ රට පවතින්නෙ ? :angry: :dull: :(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    දියුණු රටවල් වල වගේ ට්‍රැෆික් කැමරා දාන්න ඕනේ හැම පැත්තකම. එකවුන්ට් එකකින් කපාගෙන දඩකොලේ ගෙදට්ට යැව්වා නං හොඳට යයි පාරේ . Government එකටත් හොඳ ආදායම :P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉතිං යකෝ ලංකාවෙ ජනගහනෙ වැඩියි. බස් වලයි කෝච්චි වලයි දෙකේම දොරවල් වලත් පිරිල, staff service කියන දාල තියෙන බස් වලත් පිරිල (ඒවෑ නං සීට් ගානට) ගිහිල්ලත් පහමාරට හයට පාරෙ එන්න පුලුවන්ද බලපං. වැඩි හරියක් වාහන තියාගෙනත් එක්කො බයිසිකලේ නැත්තං බස් එකේ වැඩට යන්නෙ. එහෙම ගිහිල්ලත් පාරවල් වල යන්න ඉඩ නෑ කියන්නෙ ජනගහනෙ දරාගන්න බෑනෙ. ඉතිං හැප්පිලා මැරෙනව තමා මක් කරන්නද. එහෙමවත් මැරෙන්නෙ නැතුව කොහොමද මේ රට පවතින්නෙ ? :angry: :dull: :(

    natural population control

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    දියුණු රටවල් වල වගේ ට්‍රැෆික් කැමරා දාන්න ඕනේ හැම පැත්තකම. එකවුන්ට් එකකින් කපාගෙන දඩකොලේ ගෙදට්ට යැව්වා නං හොඳට යයි පාරේ . Government එකටත් හොඳ ආදායම :P

    කැමරාවේ මුරට දෙන්නෙකුයි (දිවා/ රාත්‍රී)+කැමරාවේ රුප බලන්න දෙන්නෙකුයි(දිවා/රාත්‍රී), දඩ කොළ ලියන්න එක්කෙනෙකුයි, තව අයිස් ගහන්න පස් දෙනෙකුයි එක කැමරාවක් සදහා බදවා ගන්නත් ඕන.
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඉතිං යකෝ ලංකාවෙ ජනගහනෙ වැඩියි. බස් වලයි කෝච්චි වලයි දෙකේම දොරවල් වලත් පිරිල, staff service කියන දාල තියෙන බස් වලත් පිරිල (ඒවෑ නං සීට් ගානට) ගිහිල්ලත් පහමාරට හයට පාරෙ එන්න පුලුවන්ද බලපං. වැඩි හරියක් වාහන තියාගෙනත් එක්කො බයිසිකලේ නැත්තං බස් එකේ වැඩට යන්නෙ. එහෙම ගිහිල්ලත් පාරවල් වල යන්න ඉඩ නෑ කියන්නෙ ජනගහනෙ දරාගන්න බෑනෙ. ඉතිං හැප්පිලා මැරෙනව තමා මක් කරන්නද. එහෙමවත් මැරෙන්නෙ නැතුව කොහොමද මේ රට පවතින්නෙ ? :angry: :dull: :(

    :rofl::rofl:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    කැමරාවේ මුරට දෙන්නෙකුයි (දිවා/ රාත්‍රී)+කැමරාවේ රුප බලන්න දෙන්නෙකුයි(දිවා/රාත්‍රී), දඩ කොළ ලියන්න එක්කෙනෙකුයි, තව අයිස් ගහන්න පස් දෙනෙකුයි එක කැමරාවක් සදහා බදවා ගන්නත් ඕන.

    uba dannawada walasmulla kiyala gamaka polisiyen town ekee cctv gahala thiyanawa kiyala :)