Lankawe best ever kawuda

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    best කියලා කියන්න බෑ ඕක favourite කියලා වෙනස් කරානන් හරි :yes:

    favourite male singer - Kasun Kalhara
    favourite female singer - Reeni De Silva
    favourite actor - Roshan Raveendra
    favourite actress - Duleeka Marapana
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    තුරැණු ශක්ති එකේ අන්තිම සින්දුව කියන එක පොඩි කාලේ මන් බැලුවා තාමත් මතකයි 99 මන්දා
    3/4 වසරේ ද කොහෙද මම එතකොට
    තුරුණු ශක්ති වලින් පටන් අරන් අද වෙනකොට ක්ලැසිකල් මියුසික් පැතෙන් ගොඩක් ඉස්සරහින් ඉන්න දක්ශ නිහතමානී ගායිකවක් ශශිකා කියන්නේ. The Voice Sri Lanka තරඟාවලියේ කෝච් කෙනෙක් විදිහට තෝරාගෙන තිබ්බම ගොඩාක් අය ඒක ගැන විවිධ අදහස් ඉදිරිපත් කරා. ඒ සේරටම ශශිකා තමන් සතුව තියේන දැනුම බෙදාගැනීමෙන් සහ Battle rounds එකේදී ශශිකාගේ මග පෙන්වීමෙන් කණ්ඩායමේ කට්ටිය පෙන්නපු දක්ශතා වලින් පිලිතුරු දුන්නා.

    watch onwards 4.14


    මේක Voice Globle එකටත් ගියා

    Good combination
    මම නම් ඉතාම කැමති සංයෝගයක් තමයි කසුන් සහ ශශිකා කියන්නේ. දෙදෙනාම එකම වයසේ.
    කසුන් විසින් ශශිකට තනු නිර්මාණය කරල දුන්න මේ සින්දු දෙකත් මාරම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු දෙකක්.



    කසුන් සංගීතවත් කරපු මෙම ගීතය යමුනා මාලිනියන් විසින් ලියල තියෙන්නේ අගනුවර බාලිකා විද්‍යාලයක සිසුවියක් කියපු සත්‍ය සිදුවීමක් ඇසුරෙන්.


    KASUN KALHARA THE MAN UPTO NOW
    කසුන් කල්හාර කියන්නේ අපේ කාලයේ සංගීතඥයා. ඒ තරම් ගායන තාක්ශණය අතින් ඉහල සහ singing and pitching perfect කෙනෙක් මම දැකලා නෑ. ගායනය වගේම ඔහු අතින් නිර්මාණය වෙච්ච තනු නිර්මාණද ඉතාමත් ලස්සනයි. ඒවගේ අමුතුම මිහිරක් තියේන්නේ. මාලිනි බුලත්සිංහයන්ගේ සහ H.M. ජයවර්ධනයන්ගේම දක්ශතා එකතුවක්.

    89FFubp.jpg


     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    කසුන් කල්හාර තමය් ඉතින් නේ ලන්කාවේ පට්ටම වොකල් රේන්ජ් එකක් තියන ෆීල් සින්ග් කරන්න පුලුවන් සහ හොද වේට් එකක් වගේම ෆිලෝසොඵ්‍ය් එකක් තියන කෙනා..ෆීමේල් නම් නැති තරම් ..උමාරිය ගේ සින්ගින් ෆීල් නැහැ. ෆිලෝසොඵි එකක් තියන ඔනා ආර්ටිස් කෙනෙක් උනාම ... ඒ මගේ අය්ඩියා එක ..


    ඇක්ටර් නම් ... මගේන්ද්‍ර හොදය් නේ දැන් ...

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Good combination


    Kasun and Uresha is also good :D


    mai kallayi corona walata kalin sri vihar1 kanna giya... ureshai lamayi dennayi amma/tatta 5 denek awith idagatta ape table1 issaraha. uresha kanawa kemak ammo me genita stress da manda....ghee dosai 2k kewa thaniyama..kella serama ganan hadala kiwwa kaapu tika...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mai kallayi corona walata kalin sri vihar1 kanna giya... ureshai lamayi dennayi amma/tatta 5 denek awith idagatta ape table1 issaraha. uresha kanawa kemak ammo me genita stress da manda....ghee dosai 2k kewa thaniyama..kella serama ganan hadala kiwwa kaapu tika...
    uresha kohoma kawath mata wadak na but ube kellawanam atharinna epa, real 100% ubath ekka fit kellek hambela thiyenne.
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,915
    113

    මේ වගේ සංගීතයට මොනාද කියන්නේ?
    (Celtic Music/Irish Folk කියන්නේ මේවටද?)










    මේ තුනෙත් පොඩ්ඩක් ඒ වගේ ගතියක් තියෙනවා.