lankawe campus anathayo

animation

Well-known member
  • Aug 25, 2011
    15,931
    9,297
    113
    Microsoft
    ona ekek dannawa ban moratuwe un degree eka passout wenna kalin job gannawa kiyala eka .
    :baffled::baffled: kawda ban uba mama joke ekata reply kare elakiri apu gaman dakka thread eka nisa . mata gov uni ekka kisi prob ekak nha ,mata adalath nha mama gov neme nisa.
    meka balapan meka dapu ekaa ,oya post eka dala thinne oke thina uni hondai kiyala thinne(e unata eka u kiyala thinne anith paththata ) ioo uba nam
    http://www.elakiri.com/forum/showpost.php?p=16747036&postcount=247

    :P:P:P
    :angry::angry::angry:
     
    දැන් එතකොට ගන්න කලින් A/L SSS බලන්න කිව්වේ මමද?:rolleyes:
    මතක තියාගනින් A/L කියන්නේ තවත් එක විභාගයක්ම විතරයි එකෙ Purpose එක gov uni වල ඉගනගන්න ශිෂ්‍යත්වයක් දෙන එක විතරයි ඒ මිසක් A/L වලින් හැම දේම මනින්න බැහැ

    හැබැයි private uni වලට ගන්න කොට අවම වශයෙන් A/L වැඩ තුන පාස් උන්වත් ගන්න ඕන... එහෙම නැති උන්ට පිලිගත් මුලික පාඨමාලාවක් හරහා ගන්න ඕන...(මම හිතන්නෙ මේ ක්‍රමය නම් දැනට ක්‍රියාත්මකයි..........)

    මුලික පාඨමාලාවක්=foundation course

    ඔන්න ඕකයි කිවුවෙ..තෙරුම් ගන්න බැරි නම් කර්න්න දෙයක් නැ.......

    හැබැයි A/L medicine යන්තත් යන්න බැරි වුන අයට සම සෞඛය පිඨයට දමලා...උන්ට උපාධියවත් සම්පුර්න කරන්න දෙන්නෙ නෑ...... sb කාරයා බොරුවට බොලෙ පාස් කරනවා..උ කරපු අසික්කිත කතා වලට well done කියන වල් නරිත් ඉන්නවා.......:growl::growl:

    එ අස්සෙ A/L ෆේල් උනුත් මාලබෙන් ඩිග්‍රි ගහලා එනවා... උන්ට valid එක දීලා gov hospital වලටම රින්ගවන්න හදනවා .... Sb කැබිනට් පත්‍රිකා කිපයක්ම දාල තියනව මෙ ගැන.....ආණ්ඩුවෙ ඇමතිකෙනෙක්ම කිඋවා sb දිගින් දිගටම කැබිනට් එකට මෙවා ගැන යොජනා ගෙනවා..කියලා......හැබැයි මෙවගෙන් බලාපොරොත්තු වෙන්නෙ වුන් උබලට අධ්‍යාපනය ඩෙන එක නෙමෙ..උන්ගෙ කොමිස් කුට්ටිය කඩාගන්න එක....
    ....:angry::angry::angry:

    සල්ලි අති එකාටයි නැති එකටයි එකම විදියට බරි වුනත් යන්තමින් හරි සමාන විදියට සලකන්න ඕන බන්........ (මෙස හැන්දයි තෙ හැන්දයි..වගෙවත් .....නැතුව සවලයි..කන්හැන්දයි වගෙ නැතුව}
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    heh lol.. Harvard, cambridge ..etc.. exam nethuwa upadi denawa kiyala MR da kiwwe? ithin Namal baby tath puluwanne ehema ekakin uapdiyak aragena enna.
    hehe.. dukay..puluwannam salli pennala harvard ekata gihilla pennapanko..aduma gaane diploma ekakata hari..
    ඕකම තමයි මමත් කිව්වේ.. නෑට්ට පාගාගෑනීම පිලිබද මාගේ බලවත් ශෝකය. :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;16748062 said:
    හැබැයි private uni වලට ගන්න කොට අවම වශයෙන් A/L වැඩ තුන පාස් උන්වත් ගන්න ඕන... එහෙම නැති උන්ට පිලිගත් මුලික පාඨමාලාවක් හරහා ගන්න ඕන...(මම හිතන්නෙ මේ ක්‍රමය නම් දැනට ක්‍රියාත්මකයි..........)

    මුලික පාඨමාලාවක්=foundation course

    ඔන්න ඕකයි කිවුවෙ..තෙරුම් ගන්න බැරි නම් කර්න්න දෙයක් නැ.......

    හැබැයි A/L medicine යන්තත් යන්න බැරි වුන අයට සම සෞඛය පිඨයට දමලා...උන්ට උපාධියවත් සම්පුර්න කරන්න දෙන්නෙ නෑ...... sb කාරයා බොරුවට බොලෙ පාස් කරනවා..උ කරපු අසික්කිත කතා වලට well done කියන වල් නරිත් ඉන්නවා.......:growl::growl:

    එ අස්සෙ A/L ෆේල් උනුත් මාලබෙන් ඩිග්‍රි ගහලා එනවා... උන්ට valid එක දීලා gov hospital වලටම රින්ගවන්න හදනවා .... Sb කැබිනට් පත්‍රිකා කිපයක්ම දාල තියනව මෙ ගැන.....ආණ්ඩුවෙ ඇමතිකෙනෙක්ම කිඋවා sb දිගින් දිගටම කැබිනට් එකට මෙවා ගැන යොජනා ගෙනවා..කියලා......හැබැයි මෙවගෙන් බලාපොරොත්තු වෙන්නෙ වුන් උබලට අධ්‍යාපනය ඩෙන එක නෙමෙ..උන්ගෙ කොමිස් කුට්ටිය කඩාගන්න එක....
    ....:angry::angry::angry:

    1) කොහොම ඇතුල් උනත් කරන්න බැරිනම් එළියේ නේද? ඒක නිසා අදාළ නැහැ අනික මන් කලිනුත් කිව්වනේ private uni ප්‍රශ්න private uni යන උන් බල ගනී

    2) A/L fail ද pass ද කියල අදාළ නැහැ හරියට උගන්නනවානම් හරියට qualify වෙනවනම් එච්චරයි.....මාලබේ වහන්න නෙවෙයි quality එක ගැන ප්‍රශ්න කරපන්

    3) SB ගෙයි උබලගෙයි ප්‍රශ්න වෙනයි ඒවා උබල විසදගනිල්ල ඒවා gov uni private uni ප්‍රශ්නයක් නෙවෙයි නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනික් දේ සම සෞක්‍ය උපාදියට වල කපන්නේ SB නෙවෙයි gov uni වලට ගිය දොස්තරලමයි GMOA කියන්නේ SB නෙවෙයි නේ
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    SOURCE

    Untitled.png
     
    Last edited:
    1) කොහොම ඇතුල් උනත් කරන්න බැරිනම් එළියේ නේද? ඒක නිසා අදාළ නැහැ අනික මන් කලිනුත් කිව්වනේ private uni ප්‍රශ්න private uni යන උන් බල ගනී

    2) A/L fail ද pass ද කියල අදාළ නැහැ හරියට උගන්නනවානම් හරියට qualify වෙනවනම් එච්චරයි.....මාලබේ වහන්න නෙවෙයි quality එක ගැන ප්‍රශ්න කරපන්

    3) SB ගෙයි උබලගෙයි ප්‍රශ්න වෙනයි ඒවා උබල විසදගනිල්ල ඒවා gov uni private uni ප්‍රශ්නයක් නෙවෙයි නේ

    "මෙක තමන්ට අදාල ප්‍රශ්නයක් නෙමෙ" කියලා .අත පිහිදගන්න එක තමයි හොදමදෙ ..එක තම්යි දැන් සමජ ක්‍රමය... මමත් දැන් ඔය ක්‍රමෙට පුරුදු වෙනවා.මොකද ප්‍රෂ්න නෑ.. මම සමාජ මතයක් වෙනුවෙන් කතා කලෙ.පෞද්ගලික වාසියක් වත් අවාසියක් වත් නෑ ..උබට එ අදහස වැරදි ඇති ...... කමක් නෑ.."

    ප්‍රශ්න කිරිමෙ දක්ෂතාවය වෙනුවෙන් රෙප්+
    :)
     
    Hot and Sexy Model Photos
    Visit >>>> http://col3gossiplanka.info <<<<

    Pushpika+Sandamali+hot+models+sri+lanka.jpg

    :shocked::shocked::shocked::shocked:මොකක්ද බන් මෙ හුට්ටප්පරෙ.....බලන බලන ට්‍රෙඩෙ මෙ කුරුම්බැට්ටිය ඉන්නවනෙ.......:lol:
    (වල් නරියා කියපන් දැන් මෙ gov campus ලෙස්බි කෙල්ලෙක් කියල
    :lol::lol::lol:)​

    ක්‍රිකට් ට්‍රෙඩෙත් ඉන්නවා:shocked::shocked::shocked:
    http://www.elakiri.com/forum/showpost.php?p=16748052&postcount=3785
     
    Last edited:

    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    ජේමිස්බන්ඩා007;16748388 said:
    :shocked::shocked::shocked::shocked:මොකක්ද බන් මෙ හුට්ටප්පරෙ.....බලන බලන ට්‍රෙඩෙ මෙ කුරුම්බැට්ටිය ඉන්නවනෙ.......:lol:
    (වල් නරියා කියපන් දැන් මෙ gov campus ලෙස්බි කෙල්ලෙක් කියල
    :lol::lol::lol:)​

    SHA PATTA KALLA
    LESBI NEMEI GALSBI EAKAI GALAK UDA WAADI WELA ANAGANA INNE
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;16748315 said:
    "මෙක තමන්ට අදාල ප්‍රශ්නයක් නෙමෙ" කියලා .අත පිහිදගන්න එක තමයි හොදමදෙ ..එක තම්යි දැන් සමජ ක්‍රමය... මමත් දැන් ඔය ක්‍රමෙට පුරුදු වෙනවා.මොකද ප්‍රෂ්න නෑ.. මම සමාජ මතයක් වෙනුවෙන් කතා කලෙ.පෞද්ගලික වාසියක් වත් අවාසියක් වත් නෑ ..උබට එ අදහස වැරදි ඇති ...... කමක් නෑ.."

    ප්‍රශ්න කිරිමෙ දක්ෂතාවය වෙනුවෙන් රෙප්+
    :)

    ප්‍රශ්නේ කියනවා ඇත්තේ සම සෞඛ්‍ය ප්‍රශ්නේ නේ?
    ඔය සම සෞඛ්‍ය උපාදියට අකුල් හෙලන්නේ වෙන කව්රුවත් නෙවෙයි නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගත්ත දොස්තරලමයි එතැනින්ම පෙන්නේ මේ ක්‍රමයේ බිහිවෙන උගතුන්ගේ ආකල්පමය ප්‍රශ්නය

    gov උන් private උන් එක්ක තරහයි
    private උන් gov උන් එක්ක තරහයි
    medicine උන් allied health science උන් එක්ක තරහයි

    අන්තිමට මහා අනකොටා ගැනීමේ මංගල්ලයකින් තමයි කෙලවර වෙන්නේ
    එකයි කිව්වේ තම තමුන් තම තමුන්ගේ වැරදි හදාගත්තනම් ප්‍රශ්න මොකුත් නැහැ කියල

    අත පිහිදාගන්න නෙවෙයි මහා අරගල කරන්න කලින් ඉස්සල්ල තමුන්ගේ වැරදි හදාගන්න කියලයි කිව්වේ
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ubata kiyala vadak na. mokada ubata kiwwata therum ganna tharamvath molayak na. hithan inne uba hari vadarrr kiyalane.. ehemama hitpan.