Lankawe cricketers LPL APU KATHA WITHARAK

89mora

Well-known member
  • Feb 10, 2012
    1,602
    785
    113
    Dubai
    Balapanko ban Munge katha witharak ena hati ,

    https://gossip.hirufm.lk/53722/2020/11/lpl-2020.html

    Slipers ghagena
    Shorts adan

    sri_lanka_cricket_5.jpg


    sri_lanka_cricket_1.jpg




    yako wena premier league unn ena hati balapanko
     
    • Haha
    Reactions: siripala1950

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    උඹල ට්‍රිප් එහෙම යද්දී ටයි කෝට් දාගෙනද යන්නෙ :baffled:
    මෑච් එකට එන්නත් ඩ්‍රස් කෝඩ් එකක් තියෙනවද බන්?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ammata siri ekane mun mey trip ekak ne yanne
    හම්බන්තොට තරු පහේ හෝටලේක සති තුනක් සුපිරි පහසුකන් එක්ක නිවාඩුවක් ගතකරන්න නේන්නං ඔය ඇවිත් ඉන්නෙ :baffled: ඒ අතර විනෝදෙට වගේ ක්‍රිකට් මැච් වගේකුත් ගහනව කම්මැලිකම යන්න.
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,602
    785
    113
    Dubai
    මෑච් එකට එන්නත් ඩ්‍රස් කෝඩ් එකක් තියෙනවද බන්?
    international level eke standed ekak thiyenawa ne d ? oya tharam casual widiyata yanne na ne. check IPL,PSL,BPL and etc how they come to hotel
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    international level eke standed ekak thiyenawa ne d ? oya tharam casual widiyata yanne na ne. check IPL,PSL,BPL and etc how they come to hotel
    eka team management eken denne. ehema nathnam ohoma thama enna wenne. awulak nane ban
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,602
    785
    113
    Dubai
    eka team management eken denne. ehema nathnam ohoma thama enna wenne. awulak nane ban
    correct hari haman management ekak nathi eka aawul .. Eth ethin LPL success wenna num poddak hithanna wenawa , mewa local tournament nemei ne . Must comply international level , otherwise no one will care
     
    • Like
    Reactions: malakadss

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,125
    25,254
    113
    ඕකේ බුකි සීන් විතරයි..... නා-මරා, සංගා එහෙමත් කොන් වල ඇති. තව චාලි ඔස්ටින් තාම SLC මාෆියා එකේ ඉන්න්වද?
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    හම්බන්තොට තරු පහේ හෝටලේක සති තුනක් සුපිරි පහසුකන් එක්ක නිවාඩුවක් ගතකරන්න නේන්නං ඔය ඇවිත් ඉන්නෙ :baffled: ඒ අතර විනෝදෙට වගේ ක්‍රිකට් මැච් වගේකුත් ගහනව කම්මැලිකම යන්න.
    kandy match tika balanna yanawada?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kandy match tika balanna yanawada?
    නුවර මැච් නෑ ඔක්කොම හම්බන්තොට තියෙන්නෙ :baffled: ඒවටත් මිනිස්සුන්ට බලන්න යන්න බෑ මම හිතන්නෙ ටීවී එකෙන් විතරයි බලන්න පුළුවන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kiuwath wage trip ekak thamai ..muge bus eka mis wela gu hatai lplView attachment 103576
    මේකෙ සංවිධානය අන්තිමයි වෙන්දේසිය ඔන්ලයින් කරද්දී අනාගත්ත, එනවා කියපු අය බාගයක් එන්නෙ නෑ මාලිංග එහෙමත් නෑ, නිවේදකයො වෙන්න ආපු උන් කෝච් කරන්න දාල.

    අර අවුරුදු ගානකට කලින් ටුනමන්ට් එක මීට වඩා හොඳට තිබුන