මේ මැලේසියවෙ බං. මේකේ ඉන්න දෙමල උද්ගොෂකයෝ ටික උද්ගෝෂණය කරන්නේ මැලේ භාෂාවෙන්. මුන් කාලයක් මැලේසියාවේ වෙනම ප්‍රාන්තයක් ඉල්ලගෙන හිටියා. මුන් කරන වැඩ මැලේසියන් අයටත් එපා වෙලයි තියෙන්නේ. මැලේසියාවේ බහුතරය මුස්ලිම්. මුන් අපේ එම්බසිය ඉස්සරහට ඇවිල්ල උද්ගෝෂණය කරා කියලා මොනවත් වෙන්නේ නැහැ. මැලේසියාවේ බහුතර ජතාවගේ සහයෝගය අපිට කොහමත් තියෙනවා.