Lankawe Kalakannima bus route eka mokakda?

siripera

Active member
  • Oct 11, 2009
    349
    163
    43
    153,168,163,119,154,177,174 chaterma thamai mun okkoma ekai

    176 sira
    212 (Maharagama - Navarohala) patta 5/10 mins walin yanawa
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    154 කිරිබත්ගොඩ - අඟුලාන
    234 දෙල්ගොඩ - පිටකොටුව

    ඔය දෙකේ යනකොට බස් එකේ ඩීසල් වලට වඩා ඇඟේ ලේ පිච්චෙනව !!

     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,406
    851
    113
    සලාපුරේ
    මම මෙ තෙරෙඩ් එක ඔක්කොම බෑලුවා...
    නමුත් ඔය කියන පාරවල් වල මිනිත්තු 5න් 10න් බස් එනවා
    ඒත් මම මෙ කියන්න යන පාරෙ තියෙන්නෙ එක බස් එකයි
    ඒ බස් එකත් සතියට 4 වතාවක් අනිවා කෑඩෙනවා
    මුසලම මුසල ර්‍ඌට් 1ක්


    හලාවත - මදවක්කුලම බස් මාර්ගය
    සතියට 3න් වතවක් පමනක් වෑඩ කරන බස් එක

    මගීන් සෑමදා මහ මග...
     

    Matti PuuSa

    Member
    Dec 10, 2009
    2,026
    43
    0
    ganin Recycle ekek. Our reCycle sooraya Sumanaweera used to paagal from Rathnapura to colombo every day until he raped a baby girl. :baffled: