lankawe kawruwath tokyo olympics wala padakkamak gaththe nadda ban ?

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    උසස්පෙළ කර කර ක්‍රීඩා කරන්න බෑ බං ක්‍රීඩා ශිෂ්‍යත්ව දීලා ක්‍රීඩකයො උඩට ගන්න ඕනේ. ඇමරිකාවේ ක්‍රීඩකයො ගොඩකට උපාධි තියනවා. කෙල්ලො එහෙම හොඳට ඇඟ හැදිලා තියනකොට එක එකා මිරිකනවා. ඒක හින්දා චීනේ වගේ ඒගොල්ලො පොඩිකාලේ ඉඳන් හඳුනගෙන විශේෂ අධ්‍යාපනයක් එක්ක තමයි පුහුණු කරන්න ඕනේ. නැත්තං හැමදාම ඔලිම්පික් සිහිනයක් තමයි.