Lankawe kellek

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Lankawe kellek gahaniya wela ipadila jeewath wena eka karumayakda
    Mekata pirmiiyekgen positive sarthaka answer ekak labenne uta duwek inna kota witarada
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    එහෙම එකක් නැ ඕව ෆෙමිනිස්ට් එවුන් හදපු බොරු මනස්ගාත
    කරුමේ ඇති වෙන්නේ ඉපදෙන විදිය අනුව නෙවෙයි හම්බ වෙන මිනිහ අනුව.
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඉපදෙන ප්‍රදේශය අනුව කරුමය වෙනස් වෙනවා බන්
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    afghanistan wage rataka ganiyek wela ipadenwata wada karume adui habai. anika itin tamanta uwamanawak tiyenwa nan hodata igena gena jeewithe wenas kara gaththaki mehe. :yes:
     
    • Like
    Reactions: windows_ubuntu

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    සුද්දගේ රටේ දැන් පිරිමියෙක් වෙලා උපදින එක කරුමයක් වීගෙන එන්නේ
     
    • Like
    Reactions: xVOLDYx

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Ganiyek
    1financially independent nan
    2 personality Honda nan
    3 emotional iq hinda nan
    4 knowledgeable ha updated nan
    5 Honda family support ekak thiye nan
    6 5 foot 4 inches wath usai nan
    Survive wenda awulak na.
     
    • Like
    Reactions: mykiriala

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,607
    17,502
    113
    පිස්සුද හුත්තෝ, කෙල්ලොන්ට බලපන් කොච්චර අටෙන්ෂන් ගන්න ලේසිද කියල online, කොල්ලෙක් online වැඩක් කරන්න ගියොත් ඌ පට්ට මහන්සි වෙන්න ඕනේ, ගෑනියෙක්ට කරන්න තියෙන්නේ පුකේ ෆොටෝ එකක් ගහල දාන්න විතරය්, brand deal ලඟට එන්නේ
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    කොල්ලොන්ට ලංකාවෙ ජීවත් වෙන්න අමාරු. බලහන්කෝ කරන කිසි වැඩකට සමාජෙන් උදවවක් නෑනේ
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    පිස්සුද හුත්තෝ, කෙල්ලොන්ට බලපන් කොච්චර අටෙන්ෂන් ගන්න ලේසිද කියල online, කොල්ලෙක් online වැඩක් කරන්න ගියොත් ඌ පට්ට මහන්සි වෙන්න ඕනේ, ගෑනියෙක්ට කරන්න තියෙන්නේ පුකේ ෆොටෝ එකක් ගහල දාන්න විතරය්, brand deal ලඟට එන්නේ
    E attention eka long term na
    E attention ekath ekkama winase endath puluwan.
    Thamange duwek pupa pennala ganna attention ekata kamathida
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ඒ වුනාට මොලෙන් ගේම ගහල හරියට පොරෝ පාර යූස් කරොත් සැප කනේ තියන් ඉන්න පුලුවන් ලංකාවෙ නෙමෙයි ලෝකෙ ඕන තැනක කෙල්ලොන්ට... කොල්ලො තමයි එහෙම බැලුවහම පවු..