තුන් වේලම බත් කෑව නං ජිම් යන්න ඕනෙ නෑනෙ යකෝ. පිටි කාල තමා ගෝනි වගේ වෙන්නෙ.

Thunwelama bath kewath bada enwa kasun![]()

එහෙනං තෝ බත් කනව ඇත්තෙ තෙල් බැරල් පිටිං හලාගෙන වෙන්න ඇති. තෙල් දාපුව නැතුව නිකං සාමාන්‍ය විදිහට උයපු ව්‍යඤ්ජනත් එක්ක කාපං බඩ එන්නෑ![]()

තුන් වේලම බත් කෑව නං ජිම් යන්න ඕනෙ නෑනෙ යකෝ. පිටි කාල තමා ගෝනි වගේ වෙන්නෙ.


EMINƎM;24213879 said:කොත වගේ බත් බෙදාගෙන එලවලු පොඩ්ඩක් කද්දි බඩ එනවා බං![]()
ඔය කිවේ ඉතින් ගොන් කතාවක්![]()
එහෙම එන්නැත්තං ලෙඩක්ද එතකොට![]()
BMR වැඩි නම් කොච්චර කෑවත් මහත් නොවේ.
ලෙඩක් වෙන්නත් පුලුවන්.
BMR වැඩි නම් කොච්චර කෑවත් මහත් නොවේ.
ලෙඩක් වෙන්නත් පුලුවන්.
එකට කරන්න තියෙන හොදම දෙ තමා ලොකු ගෙයක් වත්තක් තියෙන කොල්ලෙක් බැදගෙන ගෙදර වැඩ කරන එක..එතකොට ජිම් යන්න ඔනි නැනෙ..ගෙදර වැඩපල ටික කරගෙන ඉන්න බැරියැ නෙද....![]()
ගෙදරට ට්‍රෙඩ්මිල් එකක්, Elliptical trainer එකක් ගෙනල්ල දුන්නත් පැයක් ඒක පදින්න කම්මැලි ගෑනු සරීර සෞඛ්‍ය ගැන හිතල අව්වෙ වතුවැඩ කරන්නේ නෑ