මචෝ.. මම මේක දැම්මේ හුදෙක්ම විනෝදය සදහා පමණයි උබලට මේක දැකලා මල පැන්න නම් සමාවෙයන්ලාපොඩ්ඩක් මේ ත්රෙඩ් එකේ කමෙන්ට් බලපල්ලා.. බහුතරයක්ම යහපත් ප්රතිචාර තමා දක්වල තියෙන්නේ..
ඉතින් ඒ කියන්නේ මම මෙතන වැරදි දෙයක් දැම්මේ නෑ කියන ඒක නේද?
![]()



උගේ නරක් වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑඔන්න ඔන්න සුදු පුසත් නරක වෙන තැන තමයි ඔන්න....![]()





මේ.... කැවුන්නැද්දmeke godak aya full talk deela tiyenawa ane manda uu meka dala tiyenne aathal ekata balanna witarai eeka dakala shape coment ekak dala aathal eke innawa hara loku bana talks deela loku eka deepu ke denek metana innawada
kaata peennada kawru dakinawatada kiyala hitaganna be ane hu,,e nannanee![]()

එකත් ඇත්තනේ... උගේ මොනවා තව ඉතුරු වෙන්නද?උගේ නරක් වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ![]()

