lankawe kollonge kisima pirimi kamak naha-පියුමි_හංසමාලි

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ගැබුරින් හිතල බැලුවොත් ඇත්ත තමයි කියල තියෙන්නෙ. හොද පිරිමි ටිකක් හිටිය නම් මේ රටේ රනිල් ල මෙච්චරටම මේ රටට කෙලවන්න කලින් උන්ට කෙලල.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගැබුරින් හිතල බැලුවොත් ඇත්ත තමයි කියල තියෙන්නෙ. හොද පිරිමි ටිකක් හිටිය නම් මේ රටේ රනිල් ල මෙච්චරටම මේ රටට කෙලවන්න කලින් උන්ට කෙලල.
    ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ මිසක් පිරිමින්ගෙ නෙමේ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේ ගොබ්බ ගෑනු දන්නැතුව ඇති ලෝකෙ ලස්සනම කෙල්ලො ඉන්න රටවලින් කෙල්ලො ලංකාවට එනව කියල ලංකාවෙ කොල්ලො හොයාගෙන. පොඩ්ඩක් මේ ගෑනිව උණවටුන පැත්තෙ එක්කන් යන්න ඕන අපේ කොල්ලො පට්ට ලස්සන කෙල්ලන්ට සෙට් වෙලා ඉන්න විදිහ පෙන්නන්න. එහෙම ලස්සන කෙල්ලො මෙහෙ එන්නෙ ලංකාවෙ කොල්ලන්ගෙ පිරිමිකම නැති හින්ද වෙන්න ඇති. ලංකාවෙ ගෑනුන්ගෙයි ගෑනුකම නැත්තෙ. ලංකාවෙ අවුල තියෙන්නෙ ගෑනුන්ගෙ මිසක් පිරිමින්ගෙ නෙමේ.

    :lol: ඉන්දියන් පොන්නයෙක්ට රිදිලා.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_neg.gif
    lankawe kollonge kisima... 07-15-2017 05:23 PM api ganunta puka dunnoth denne lewakanna.hamme sapa

    ලංකාවෙ ගෑනුන්ට ලෙවකන්න දෙන එක මහ ලොකුකමක් කියල හිතන් ඇති.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    :lol::lol::lol:ඇත්තනේ බලපන්කො මේකෙම කීදෙනෙක් ඉන්නවද ගෑණු වගේ පිරිමි.erozan,ȜMA X,heshana වගේ බයියෝ ඔක්කොම ගෑණු වගේ තමා.මරාට මොනා හරි කිව්වොත් ගෑණු වගේ අඩාගෙන පස්සෙන් එන්නේ.:rofl:

    ගෑනුන්ට අපහාස කරන්න එපා මිනිහෝ.. :lol::lol::lol:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒකියන්නෙ තාම මෙයාට පිරිමි කම තියෙන කොල්ලොක් සෙට් වෙලා නෑ.. මේකි එක්ක යාලුවෙලා හිටපු, ඉන්න හැම එකාටම විනාඩියයි තප්පර 150 විතර නිශ්ශබ්දතාවයක් පවත්වල ශෝකය ප්‍රකාශකර සිටිමු මිත්‍රවරුනි...

    ප.ලි.
    ඔයාට පිරිමි කම පෙන්නන්න තිබුන ... ප්‍රශ්නෙ කියන්නෙ මම සමාජ රෝගවලට බයයි
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඒකියන්නෙ තාම මෙයාට පිරිමි කම තියෙන කොල්ලොක් සෙට් වෙලා නෑ.. මේකි එක්ක යාලුවෙලා හිටපු, ඉන්න හැම එකාටම විනාඩියයි තප්පර 150 විතර නිශ්ශබ්දතාවයක් පවත්වල ශෝකය ප්‍රකාශකර සිටිමු මිත්‍රවරුනි...

    ප.ලි.
    ඔයාට පිරිමි කම පෙන්නන්න තිබුන ... ප්‍රශ්නෙ කියන්නෙ මම සමාජ රෝගවලට බයයි
    udaya gammmanpila detected :yes:

    yako gamanpilat elakiri enawa
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕවට අහුවෙන්න එපා ඔය ඕකි ජනප්‍රිය වෙන්න කියන දේවල්,මොකද රඟපාන්න‍ෙ නැතුව facebook වලින් නිළියක් වුන බඩුවක්,මොනව හරි කරලා කියලා ජනප්‍රිය වෙන්න ඕනෙ,ඔන්න බලපන් තව ටික දවසකින් මෙකීම තමන්ගේ එකක් leak කරන හැටි.