Lankawe minissu saha අමනයෝ

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    me namin nam peenne me jiwitha bera gatta manussaya katholica ho hindu agamika kenek bawai... ko den apee deshpremi janathawa... menna meekai machan lankawa kiyanne.. hema denama hema kenatama udau karagena jiwath wenna one.. ratin pannanne one sulu jatheen nemei, puluwan nam ke gahapalla ara asaranayage badu ussapu kala kanni minissunwa ratin pannana.. anna ethakota hemoootama inna puluwan lassana ratak ithuru wei... "jiwitha 3k bera gath obata ape gaurawaya"...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බේරගත්ත එකා මටනම් වීරයෙක්

    ජීවිත තුනම බේරගත්ත එකා මටනම් වීරයෙක්. මාත් මේ වෙනකොට 5-6 දෙනෙක් ගිලෙන්න ගිහින් බේරගෙනතියෙනව. :);) පුලුපුලුවන් උන් ජීවිතාරක්ශාව පිළිඹඳව පොඩ්ඩක් ඉගෙනගනිල්ලා..... කවදහරි උවමනාවෙයි.

    හොරකං කරපු එකායි උගේ මහ එවුනුයි, අඹුදරුවොයි ඔක්කෝම කුණුවෙලා පනුවොගහලා විඳවලා අන්තිමටම කරපු පාහර වැඩේ ප්‍රසිද්දියේ වමාරලා පාරක් පාරක් ගානේ බල්ලො බළල්ලු ගානට මැරිල යන්න ඕන.:dull:

    හොරාගේ මහ උන් විඳවන්න ඕන ඔය වගේ බල්ලෙක් හැදුවට.
    හොරා විඳවන්න ඕන කරපු පාහර වැඩේට.
    හොරාගේ ගෑනී විඳවන්න ඕන පාහරයෙක් එක්ක පවුල් කනවට.
    ලමයි විඳවන්න ඕන උනුත් ඔය වගේ හැදෙන නිසා......

    ඒකට අර ලැප් එකක් හම්බවෙලා පුක ඉරාගෙන අයිතිකාරය
    හොයපු එකා.... අන්න රත්තරං දෙමාපියන්ගේ රටක් වටින කොල්ලෝ.:love::love: උන්ව දෙවියොම රැකගන්න ඕන...:)