lankawe minussu kararoth karanne moda wedak

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එස්. එම්. එස් ක්‍රමය හරි සහෝදරයා කෙරෙන විදිය තමා අන්තිම ... අනික් එක මෝඩ දේශපාලකයන් ගාව ගෙන ස්වර්ණවාහිනිය කරේ මුල ඉඳන්ම වැරද්දක් ... එකට එයාලටම වන්දි ගෙවන්න සිදු උනා.. උගත් පිරිසක් හිටියනම් මීට වඩා වෙනස් වෙන්න තිබ්බ .. අනෙක් නාලිකා වල තීරණ වෙනස් උනත් ඔහොම දෙයක් සිදු උනේ නෑනේ ? :dull:

    මේකනෙ බං උන් හැදුවෙ උන්ගෙ වැඩසටහන ජනප්‍රිය කරන්න. නැත්තම් මර්වින් සිල්වා වගේ ගොබ්බයො විනිශ්චය මණ්ඩලයට දාගයිද,

    හුගක් එවුන් මෙගාස්ටාර් බැලුවෙ සින්දු අහන්න නෙමේ මර්වියාගෙ ගොන් පාට් බලන්න
     

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    patta cha ban! kiyala wadak na... Kohewath inna gom part ekakatama thama anthimata Kirula himi wenne!! mata godak upset giya Sirasa Super Star Season 2 eke Surendrata wechcha de dakkama.. Sudussata sudusu thana labennema na! e nisa man dan reality show balannema na!
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    sirasa supestar season 1 eke ara ajith bandarayekata dunna.eke hari enna one shehan.sirasa supestar season 2 eke pradeppta dunnna harinam enna one surendra.megastar eke 1 weniyata enna one jayasiri deweniyata enna one harinam suresh.eka ara ajithta giya.me sms system eka lankawa hariyanne ne man hitana widihata.my freinds mokada hitanne.

    නැ මචං එහෙම කියන එක වැරදියි සුපර් සටාර් එකට නම්. මොකද සුපර් ස්ටාර් 1 වල දිනපු අජිත් බණ්ඩාර දක්ෂයෙක් නෙවේ කියලා කාටවත් කියන්න බැහැ එයාගේ cd එක ඇහුවනම්. - මිනිහගේ live perfomance ශිහාන්ට වඩා ගොඩක් හොදයි. ශිහානුත් හැබෑ දක්ෂයෙක්- ඒ වගේම තව දක්ෂ අය ගොඩක් අන්තම 12 හිටියා. ඒත් ශිහාන්ව promote කරපු තරම් අජිත්ව සිරසින් promote කලේ නැහැ. ඒ නිසා මිනිස්සු අතර තරුව වුනේ ශිහාන් මිස අජිත් නෙවේ
    . season 2 එකේදිත් මේ දේම සිරස කරා. සුරේන්ද්‍රට ප්‍රදීප් ලඟටවත් එන්න බෑ සංගීත හැකියාවෙන්.(අහල බලන්න සුරෙන්ද්‍ර ගේ record කරපු සිංදු වල එයාට voice එක වත් stable ව තියා ගන්න තාම බෑ- අලුත් දිය කිදුරිය සේ සාගරේ remake එකෙත් එහෙමයි) ප්‍රදීප්ගේ cd එකයි සුරේන්ද්‍රගේ cd එකයි අහල බලන්න. හැබැයි වාසනාවට සුරෙන්ද්‍රට තිබුනා ලංකාවේ මිනිස්සුන්ට අඩුවක් වෙලා තිබුන කටහඩකට ලඟින් යන හඩක්. සිරස ඒක promote කලා හා ප්‍රදීප්ගේ studies එක්ක මිනිහට මේ field එකේ දිගටම ඉන්න බැරිවුනා. සුරේන්ද්‍ර කියන්නේ සාමාන්‍ය දක්ෂතාවයක් එක්ක හොද market value එකක් තියෙන කෙනෙක්- ඒක එයාට තරැවක් වෙන්න හොදටම ඇති. සිසන් 3 නම් සිරස ඇණ ගත්තා වගේ පෙනෙන්නේ තාම නම්- sure නැ සමහර විට ඒ අය ඉදිරියෙදි popular වේවි. mega star වල නම් අන්තිම result එක නම් චා!
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    Mewa samaharawita may media karayo prasidda wenna karana dewal wennat puluwan!mokada niyama kenata dinuma dunnama eka gana eweleta minissu sathutu wela pahuwadata nagitinakota serama amatakai!etanin ehata wedima unot dawasak a gana kata karai!Et may widiyata nusudussekta dunnama,minissu masa ganan ekata baninawa,a gana katha karanawa!eken program eka iwara unat a gana godak dawas kata wenawa!Eken wasiya media ekatai!