එස්. එම්. එස් ක්රමය හරි සහෝදරයා කෙරෙන විදිය තමා අන්තිම ... අනික් එක මෝඩ දේශපාලකයන් ගාව ගෙන ස්වර්ණවාහිනිය කරේ මුල ඉඳන්ම වැරද්දක් ... එකට එයාලටම වන්දි ගෙවන්න සිදු උනා.. උගත් පිරිසක් හිටියනම් මීට වඩා වෙනස් වෙන්න තිබ්බ .. අනෙක් නාලිකා වල තීරණ වෙනස් උනත් ඔහොම දෙයක් සිදු උනේ නෑනේ ?![]()
මේකනෙ බං උන් හැදුවෙ උන්ගෙ වැඩසටහන ජනප්රිය කරන්න. නැත්තම් මර්වින් සිල්වා වගේ ගොබ්බයො විනිශ්චය මණ්ඩලයට දාගයිද,
හුගක් එවුන් මෙගාස්ටාර් බැලුවෙ සින්දු අහන්න නෙමේ මර්වියාගෙ ගොන් පාට් බලන්න


