Lankawe model kenek ඉල්ලන්_කනවා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    HjE0inq.jpg


    hivXoIg.jpg


    s9rRZZP.jpg


    qaDwSy2.jpg


    S1MyZdD.jpg


    ow6B54O.jpg


    1145aSd.jpg

    :D:D
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචන් පව් බන්

    මේ පේනවනෙ මුන් කාර් එකේ ඉන්න විදිහ..සත්තු වගේ..ඔය ඉතින් කෙල්ලො ලෝඩ් එකක් දාන් යන්නෙ සල්ලිකාරයෙක්ගෙ අහවල් එක උලා කාල සල්ලි කීයක් හරි හොයා ගන්න වෙන්ටැ..මුන්ට නියම අම්ම්ක් අප්පෙක් ආගමක හුරුවක් තිබ්බනම් මෙහෙම වෙන් නෑ..අනික මාධ්යකාරයො..

    මොඩෙල්ස් ල කියන්නෙ මේ ලෝකෙ ඉන්න අසරණම ජාතියක්..ඇත්තෙන්ම කිව්වොත් හිගන්නන්ටත් වඩා අසරණයි.

    මිනිස්සු වෙලා ඉපදුනාම..මනු..මනුස්සයෙක් උනාම..මොලයෙන් වැඩක් ගන්න පුලුවන් වෙන්න ඕන කියනවා..නමුත් මේ අසරනියන්ට එහෙම බෑ..ඒ අයට පුලුවන් කාටහරි ඉපදුන නිසා නිකන් ලැබුන සරීරෙ අනුන්ට පෙන්නල කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්න
    මුලින් මුලින් ලස්සන තියෙන මුල් කාලෙ සල්ලිකාරයන්ගෙන් යහමින් ලැබුනත් පස්සෙ පහු වෙනකොට ඒව අඩු වෙනවා..ඉතුරුකරගෙන තිබ්බනම් කීයක් හරි,,වෙන වියාපාරක් පටන්ගෙන තිබ්බනම් ජීවිතේ ඉතුරු කාලෙ හොදින් ඉන්න පුලුවන් නමුත් ගොඩක් අය නාස්ති වෙලා දුකට පත් වෙනවා.
    ඇහැට කනට පේන කාලෙ ගොඩක් එවුන් ක්ලබ් වල,පාටි වල ගිහින් සල්ලිකාරයොන්ගෙ කෙලි බඩු වෙනවා..කොච්චර වයසක අපිරිසිදු මුදලාලි කෙනෙක් උනත් සල්ලි දෙන නිසා උන්ගෙ අහවල් දේවල් පවා උගුරෙන් පහලට දාගන්නවා මුන්,උන් කියන කියන දේවල් කරනවා..නොබොන මත් ජාතියක් නෑ...මොන ජීවිතද මේවා...දන්න කෙනෙක්වත් මොඩෙල් කෙනෙක් නොවේවා


     
    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    kauda ban me model

    අපිත් මාර්ග නීති කඩල යන හදිස්සිනම් pre shootඑකට යන්න තියෙනවා කියල පොලිස් නිලධාරියට රු500ක් දී ල ටටා කියල යමුද...ඇත්තටම මොඩෙල්ස් ල කියන්නෙ වැස්සකටවත් ඉස්කෝලෙකට නොගිය නීතිය තියා සාමන්ය දැනීමවත් නැති ගොන්ම ගොන් වැස්සියො ජාතියක් තමයි..හා නැද්ද?:lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    අනුන්ට ඇඟිල්ල දික් කරන්ඩ කලින් අපේ හිත් කොච්චර දූෂිතද කියල හොයල බලමු :yes:
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Video kale police karayada?
    If so he has no rights to release the video to social media other than keeping as a proof to punish her at the court
    Kellage paththata katha karanne inne mama witharada sinhalayo?
    Kalisama thawa tikak kota una nam oita wada sup ekak denna thibuna