lankawe parawal thawa tikak palal karanna one kiyana kattiya atha ussanna

makarakiri

Member
Dec 23, 2009
364
9
0
lankawe parawal godak punchi! mama hithanne api singapore wage podi ratawal walin godak dewal igena ganna thiyenawa. kawda hithanne lankawe paarawal thawa palal karanne one kiyala ?
 
  • Like
Reactions: sudunone

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
lankawe parawal godak punchi! mama hithanne api singapore wage podi ratawal walin godak dewal igena ganna thiyenawa. kawda hithanne lankawe paarawal thawa palal karanne one kiyala ?

men na me wage paraval hodai

i-005_sb_exit_031_07.jpg

sh-249_n_cypresswood_03_269.jpg
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
පළල් කරන එක හොඳයි. අඩු ගානෙ එක පැත්තකට ලේන්ස් 2ක්වත් තියෙන්න. හැබැයි ඊට පස්සෙ පාරෙ අයිනෙ පාක් කරන්න දෙන්න බැහැ. හුඟක් වෙලාවට වෙන්නෙ එහෙම ඉඩ ඇතුව පාර හැදුවම ලොරි කාරයො, බස් කාරයො ඒ ඉඩේ වාහන ගාල් කරන එක. විශේෂයෙන් දුර ගමන් යන බස් තමන්ගෙ ඊලඟ ටර්න් එක එනකම් පැය ගානක් නතර කරන් ඉන්න තෝර ගන්නව එහෙම තැන්. අනික් දුෂ්ටයො තමයි ස්කූල් වෑන් කාරයො. උනුත් ඉස්කෝල ඇරෙනකම් පැය ගානක් වාහන ගාල් කරන්න ඒ ඉඩ පාවිච්චි කරනව, නොමිලෙ හම්බෙන හින්ද. එහෙම වුණොත් පාරවල් පළල් කරන එකේ කිසිම තේරුමක් නැතුව යනවා.
 
tharindu143

Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    mama malaysiawe igenaganne! ehe parawal ekka ape parawal compare karaddi dukai bang mata! oya ratawal lankawatath wada palleha mattame thibba ratawal! eheth malaysiawa ada godak diunui! lankawath kawada hari ohama diunu wenna one.

    Machan Uba dakala thiyenwada Southern High way eka.....Eke parawal dakkoth uba adai...Galle road eka palal eta wada..
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    parawal palal karanna danata tyna nagara serama ayn karanna wei

    කොළඹ නුවර පාර පළල් කරන නගර වලදි ගොඩනැගිලි කඩන්න වුණා. පාර දෙපැත්තෙන් අඩි විස්සක සීමාවක් තිබිය යුතු නමුත් අපේ එකාල බිල්ඩිං ගහන්නෙ පාරටම අල්ලලනෙ. එහෙම සීමාවක් තිබුණනම් බිල්ඩිං කඩන්න වෙන්නෙ නෑ.

    කොහොම වුණත් කවදා හෝ පාරවල් පළල් කරන්නම වෙනවනෙ. රටේ වාහනත් වැඩි වෙනවා. අවශ්‍යතාවයනුත් වැඩි වෙනවා. අද අයින් කරන බිල්ඩිං වලට ගෙවන්න වෙනවට වඩා විශාල වන්දියකුත්, අද පාරවල් හදන්න වෙනවට වඩා විශාල වියදමකුත් දරන්න වෙනවා වැඩේ කල් දැම්මොත්.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ලංකාවෙ වාහන ප්‍රමාණයට සාපේක්ෂව පාරවල් සෑහෙන පටුයි තමයි.:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    පළල් කරන එක හොඳයි. අඩු ගානෙ එක පැත්තකට ලේන්ස් 2ක්වත් තියෙන්න. හැබැයි ඊට පස්සෙ පාරෙ අයිනෙ පාක් කරන්න දෙන්න බැහැ. හුඟක් වෙලාවට වෙන්නෙ එහෙම ඉඩ ඇතුව පාර හැදුවම ලොරි කාරයො, බස් කාරයො ඒ ඉඩේ වාහන ගාල් කරන එක. විශේෂයෙන් දුර ගමන් යන බස් තමන්ගෙ ඊලඟ ටර්න් එක එනකම් පැය ගානක් නතර කරන් ඉන්න තෝර ගන්නව එහෙම තැන්. අනික් දුෂ්ටයො තමයි ස්කූල් වෑන් කාරයො. උනුත් ඉස්කෝල ඇරෙනකම් පැය ගානක් වාහන ගාල් කරන්න ඒ ඉඩ පාවිච්චි කරනව, නොමිලෙ හම්බෙන හින්ද. එහෙම වුණොත් පාරවල් පළල් කරන එකේ කිසිම තේරුමක් නැතුව යනවා.

    :shocked::shocked::growl::growl: ඉතින් බස් නතර කරන් ඉන්න තැන් හදලා දෙනවා නම් එහෙම වෙන්නේ නැහැනේ .......!! :frown::frown: