කාලයක් පිළියන්දල වාසනා බේකර්ස් එකේ butter cake එක රහයි කියලා, සෑහෙන්න දුර ඉඳන් පිළියන්දල ගිහින් පැය 3ක් පෝලිමේ ඉදලා බටර් cake කිලෝ 3 ක් අරන් අවා. කිලෝ ඒකයි ගන්න ගියේ උනාට පෝලිමේ ඉන්න උන නිසා, ගොඩක් අය කිලෝ 5 වගේ අරන් යන නිසා 3 ක් ගත්තේ. අවුරුදු කාලේ.. ඒක නිසා වටිනවා. ගණත් shape.
ඇත්තට ගෙන ල් ල කෑවම සෑහෙන්න රහයි, fab එකේ එකටත් වඩා හොදයි.
මාසයක් ගියේ නැහැ මෙන්න ටීවී එකේ නිව්ස් වලට යනවා කඩේ පොලිසියෙන් වටලාල. Cake වලට පුන්නක්කු දාලා හදලා දීලා තියෙන්නේ.