Lankawe rahama cake eka

Emios

Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    Lankawe kapu rahama cake eka kiyapanko model ekath ekka.kapruka hari moke hari.hilton da
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,993
    113
    උඩරට
    1668586406719.png
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,142
    13,001
    113
    33
    ෆින්ලන්ඩ්
    කාලයක් පිළියන්දල වාසනා බේකර්ස් එකේ butter cake එක රහයි කියලා, සෑහෙන්න දුර ඉඳන් පිළියන්දල ගිහින් පැය 3ක් පෝලිමේ ඉදලා බටර් cake කිලෝ 3 ක් අරන් අවා. කිලෝ ඒකයි ගන්න ගියේ උනාට පෝලිමේ ඉන්න උන නිසා, ගොඩක් අය කිලෝ 5 වගේ අරන් යන නිසා 3 ක් ගත්තේ. අවුරුදු කාලේ.. ඒක නිසා වටිනවා. ගණත් shape.

    ඇත්තට ගෙන ල් ල කෑවම සෑහෙන්න රහයි, fab එකේ එකටත් වඩා හොදයි.

    මාසයක් ගියේ නැහැ මෙන්න ටීවී එකේ නිව්ස් වලට යනවා කඩේ පොලිසියෙන් වටලාල. Cake වලට පුන්නක්කු දාලා හදලා දීලා තියෙන්නේ.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ලංකාවේ රහම කේක් කෑල්ල කෑවේ 2015දී යාල යන ගමන් පාන්දර 6ට විතර මාතර හරිය පහුවෙලා පාර අයිනේ තියන බේකරියකින්. මාතර ටව්න් එකේ පාන්දර 5.30ට විතර ජොයින්ට් එකක් ඇදලා හිටියේ ඒ වෙනකොට. බේකරිය ළග නැවැත්තුවෙත් බටර් කේක් සුවඳට

    Good times