Lankawe rahama cake eka

lilman

Well-known member
  • May 10, 2009
    40,178
    53,186
    113
    Colombo
    කාලයක් පිළියන්දල වාසනා බේකර්ස් එකේ butter cake එක රහයි කියලා, සෑහෙන්න දුර ඉඳන් පිළියන්දල ගිහින් පැය 3ක් පෝලිමේ ඉදලා බටර් cake කිලෝ 3 ක් අරන් අවා. කිලෝ ඒකයි ගන්න ගියේ උනාට පෝලිමේ ඉන්න උන නිසා, ගොඩක් අය කිලෝ 5 වගේ අරන් යන නිසා 3 ක් ගත්තේ. අවුරුදු කාලේ.. ඒක නිසා වටිනවා. ගණත් shape.

    ඇත්තට ගෙන ල් ල කෑවම සෑහෙන්න රහයි, fab එකේ එකටත් වඩා හොදයි.

    මාසයක් ගියේ නැහැ මෙන්න ටීවී එකේ නිව්ස් වලට යනවා කඩේ පොලිසියෙන් වටලාල. Cake වලට පුන්නක්කු දාලා හදලා දීලා තියෙන්නේ.

    පොල් තෙල් හිඳිද්දි ඉතුරුවෙන පල්ප් එක දාන්නෙ.පොඩ්ඩක් තෙල් මෝලකට ගිහින් ඉල්ලගෙන කාල බලපන් ඒකෙ රස.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    1669872912181.png