
අද කාලෙ නම් ඉතින් ඔය කුල මල බේද නෑ,, ඕනවෙන්නෙ කසාද බඳිනකොට විතරයි..![]()
එතනට ඕනෙත් නැහැ නැහැ
කුල ක්‍රමය දැන් තියන සමාජයට කරන සෙතක් නැහැ නේද



එහෙම තමා වෙන්න ඔන..
අපේ දෙමපියන්ගෙන් පස්සේ කුල ක්‍රමය නැතිම වෙලා යාවි..![]()


කුල කියන දේ මනුෂ්‍යයෙකුට සුදුසු නැති දෙයක්. කොහොම වුණත් කුල ක්‍රමය ඇති වෙලා තියෙන්නෙ එයාල කරන රැකියාවන් අනුව මං දන්න විදියට. ඒක නිසා අතීතයේ තිබුණ කුල ක්‍රමය ඒ නම්වලින් නොවුණත් අදත් සමාජයේ තියනව. එක එක රැකියාවල් උස් පහත් කරල තමයි සමාජය කටයුතු කරන්නෙ. ඒත් සමාජය තේරුම් ගන්නෙ නැති එක දෙයක් තියනව ඒ තමයි සෑම කෙනෙක්ම මනුෂ්‍යයො. සෑම රැකියාවක් ම මේ සමාජයේ පැවැත්මට ඉවහල් වෙනව. එක රැකියාවක් හෝ නැති වුණොත් මේ සමාජ ක්‍රමය බිඳ වැටෙනව.


මචන් සිරා කුල ටිකක් තියෙනවා...මගේ මතක විදියට කියන්නම්.
හාලි-කුරුඳු තලන කුල
වහුම්පුරි-
පදිරි(පද්දො )-හකුරු හදන කුල
රදා- වේවැල් වලින් බඩු හදන අය(රදාවඩුන්න-Kandy Road )
ගොවි- ගොවියො
රදළ- රජවාසල තනතුරු උසුලන අය
සලාගම-රෙදි හෝදන කුල
අඩු කුලේ එවුන් ගෙදර ඇතුලට ගන්නේ නෑ.. වාඩි වෙන්න පොඩි බංකුවක් ගෙනල්ල තියෙනව ඉස්තෝප්පුවෙන්..
රෙදි ගෙනියන්න එන පොර(හේනෙ මාම කියල කියන්නෙ ) එනවා සතියකට දෙපාරක් විතර.. කෙල්ලෙක් ලොකු උනාම රෙදි නැන්දා ඒ කිලි රෙදි ටික තියාගන්නම අරන් යනවා..
අද කාලෙ නම් ඉතින් ඔය කුල මල බේද නෑ,, ඕනවෙන්නෙ කසාද බඳිනකොට විතරයි..![]()
