lankawe thiyena kula gena danna aya innawada?

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන් සිරා කුල ටිකක් තියෙනවා...මගේ මතක විදියට කියන්නම්.
    හාලි-
    කුරුඳු තලන කුල
    වහුම්පුරි-
    පදිරි(පද්දො )-හකුරු හදන කුල
    රදා- වේවැල් වලින් බඩු හදන අය(රදාවඩුන්න-Kandy Road )
    ගොවි- ගොවියො
    රදළ- රජවාසල තනතුරු උසුලන අය
    සලාගම-රෙදි හෝදන කුල

    අඩු කුලේ එවුන් ගෙදර ඇතුලට ගන්නේ නෑ.. වාඩි වෙන්න පොඩි බංකුවක් ගෙනල්ල තියෙනව ඉස්තෝප්පුවෙන්..
    රෙදි ගෙනියන්න එන පොර(හේනෙ මාම කියල කියන්නෙ ) එනවා සතියකට දෙපාරක් විතර.. කෙල්ලෙක් ලොකු උනාම රෙදි නැන්දා ඒ කිලි රෙදි ටික තියාගන්නම අරන් යනවා..
    අද කාලෙ නම් ඉතින් ඔය කුල මල බේද නෑ,, ඕනවෙන්නෙ කසාද බඳිනකොට විතරයි..
    :D
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    අද කාලෙ නම් ඉතින් ඔය කුල මල බේද නෑ,, ඕනවෙන්නෙ කසාද බඳිනකොට විතරයි..
    :D


    එතනට ඕනෙත් නැහැ නැහැ
    කුල ක්‍රමය දැන් තියන සමාජයට කරන සෙතක් නැහැ නේද
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    එතනට ඕනෙත් නැහැ නැහැ
    කුල ක්‍රමය දැන් තියන සමාජයට කරන සෙතක් නැහැ නේද

    එහෙම තමා වෙන්න ඔන..:yes::yes:
    අපේ දෙමපියන්ගෙන් පස්සේ කුල ක්‍රමය නැතිම වෙලා යාවි..:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුල කියන දේ මනුෂ්‍යයෙකුට සුදුසු නැති දෙයක්. කොහොම වුණත් කුල ක්‍රමය ඇති වෙලා තියෙන්නෙ එයාල කරන රැකියාවන් අනුව මං දන්න විදියට. ඒක නිසා අතීතයේ තිබුණ කුල ක්‍රමය ඒ නම්වලින් නොවුණත් අදත් සමාජයේ තියනව. එක එක රැකියාවල් උස් පහත් කරල තමයි සමාජය කටයුතු කරන්නෙ. ඒත් සමාජය තේරුම් ‍ගන්නෙ නැති එක දෙයක් තියනව ඒ තමයි සෑම කෙනෙක්ම මනුෂ්‍යයො. සෑම රැකියාවක් ම මේ සමාජයේ පැවැත්මට ඉවහල් වෙනව. අනිත් කෙනාගෙ රැකියාව මත තමයි තමන්ගෙ රැකියාවත් බොහෝ වෙලාවට රැඳිල තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: chami_84

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    කුල කියන දේ මනුෂ්‍යයෙකුට සුදුසු නැති දෙයක්. කොහොම වුණත් කුල ක්‍රමය ඇති වෙලා තියෙන්නෙ එයාල කරන රැකියාවන් අනුව මං දන්න විදියට. ඒක නිසා අතීතයේ තිබුණ කුල ක්‍රමය ඒ නම්වලින් නොවුණත් අදත් සමාජයේ තියනව. එක එක රැකියාවල් උස් පහත් කරල තමයි සමාජය කටයුතු කරන්නෙ. ඒත් සමාජය තේරුම් ‍ගන්නෙ නැති එක දෙයක් තියනව ඒ තමයි සෑම කෙනෙක්ම මනුෂ්‍යයො. සෑම රැකියාවක් ම මේ සමාජයේ පැවැත්මට ඉවහල් වෙනව. එක රැකියාවක් හෝ නැති වුණොත් මේ සමාජ ක්‍රමය බිඳ වැටෙනව.

    සිරාවටම..:yes::yes:
     

    4viraj

    Junior member
  • Sep 2, 2008
    334
    2
    18
    මචන් සිරා කුල ටිකක් තියෙනවා...මගේ මතක විදියට කියන්නම්.
    හාලි-කුරුඳු තලන කුල
    වහුම්පුරි-
    පදිරි(පද්දො )-හකුරු හදන කුල
    රදා- වේවැල් වලින් බඩු හදන අය(රදාවඩුන්න-Kandy Road )
    ගොවි- ගොවියො
    රදළ- රජවාසල තනතුරු උසුලන අය
    සලාගම-රෙදි හෝදන කුල

    අඩු කුලේ එවුන් ගෙදර ඇතුලට ගන්නේ නෑ.. වාඩි වෙන්න පොඩි බංකුවක් ගෙනල්ල තියෙනව ඉස්තෝප්පුවෙන්..
    රෙදි ගෙනියන්න එන පොර(හේනෙ මාම කියල කියන්නෙ ) එනවා සතියකට දෙපාරක් විතර.. කෙල්ලෙක් ලොකු උනාම රෙදි නැන්දා ඒ කිලි රෙදි ටික තියාගන්නම අරන් යනවා..
    අද කාලෙ නම් ඉතින් ඔය කුල මල බේද නෑ,, ඕනවෙන්නෙ කසාද බඳිනකොට විතරයි..:D

    :D