lankawe unta patta saliyak ne tiyenne

spear

Member
Apr 1, 2012
12
0
0
එලනේ බන්.මම මේ එංගලන්තේ ඉඳගෙන හිඟා නොකා හිඟා කනවා.අපරාදේ ලංකාවේ හොඳ බිස්නස් එකක් දාලා එංගලන්තෙට ආවා. අන්තිමට මගේ මුලු ජීවිතේම කාලකන්නි වැඩකට නැති එකක් වුනා.මේ වගේ බලු රටකට මාව ගෙනත් දැම්මේ ලොකු පාප කර්මයකට.දන්න කියන මොකෙක්වත් මේ පැත්තේ එවන්න එපා. ලංකාවේ ෆුල් ජොලියේ ටොප් බිස්නස් එකක් කරගෙන හිටියේ.අන්තිමට පහුගිය එංගලන්තේ හිටපු වසර 7 තරම් කාලකන්නි වසර 7ක් තවත් නෑ. මමත් ඉතාම ඉක්මනින් ලංකාවට ආපහු එන්න හිතාගෙන ඉන්නේ.ලංකාවේ දේශපාලන තත්වය ටිකක් හොඳ අතට හැරුනා නම් හොඳයි.
:baffled::baffled::baffled:
 
3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
බඩු මිල නම් වැඩී තමයී බං.....
මම නම් ගොඩක් වෙලාවට ශොපින් කියලා ගියාට,කරන්නේ වින්ඩෝ ශොපින් තමයී....
:lol::lol::lol::lol::lol::lol::lol::lol:

කෑලි ගැන කියනවා නම්, ඉඳලා ඉඳලා ගෙදර නිවාඩු ආවහම,
පාරෙ තොටේ ඉන්න ගෑනු පරාන දැක්කම ඇඟ සලිත වෙනවා බං.....
ළඟකදි බැංකුවකට වැරදිලා ගියා එදා ඉඳලා මොලේ කචල් වෙලා බං......
ඒ ගැන වැඩි විස්තර මෙතන තියෙනවා......
http://www.elakiri.com/forum/showthread.php?t=1390499 :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
එලනේ බන්.මම මේ එංගලන්තේ ඉඳගෙන හිඟා නොකා හිඟා කනවා.අපරාදේ ලංකාවේ හොඳ බිස්නස් එකක් දාලා එංගලන්තෙට ආවා. අන්තිමට මගේ මුලු ජීවිතේම කාලකන්නි වැඩකට නැති එකක් වුනා.මේ වගේ බලු රටකට මාව ගෙනත් දැම්මේ ලොකු පාප කර්මයකට.දන්න කියන මොකෙක්වත් මේ පැත්තේ එවන්න එපා. ලංකාවේ ෆුල් ජොලියේ ටොප් බිස්නස් එකක් කරගෙන හිටියේ.අන්තිමට පහුගිය එංගලන්තේ හිටපු වසර 7 තරම් කාලකන්නි වසර 7ක් තවත් නෑ. මමත් ඉතාම ඉක්මනින් ලංකාවට ආපහු එන්න හිතාගෙන ඉන්නේ.ලංකාවේ දේශපාලන තත්වය ටිකක් හොඳ අතට හැරුනා නම් හොඳයි.
THAWA TIKA KALAYAK IDALA HARI
VISA EKA HADAGENA WAREN NATHNAM
UBATA YANNA WENNE UGANDAWATA
 
spear

Member
Apr 1, 2012
12
0
0
මම කරා වගේ වෘත්තිය බිස්නස් කරපු මගේ යාලුවෝ දැන් මාසෙකට ලක්ෂ 10-15ක් හම්බ කරනවා.මමත් හිටිය නම් මීට වඩා ඉහල තත්වයක ලංකාවේ ඉන්නවා.අපරාදේ මට ටයිම් මැෂින් එකක් හදන්න පුලුවන්නම් .මම ගියාම ආපහු මුල ඉඳන්ම පටන් ගන්න ඕන.
 
Emios

Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    බඩු මිල නම් වැඩී තමයී බං.....
    මම නම් ගොඩක් වෙලාවට ශොපින් කියලා ගියාට,කරන්නේ වින්ඩෝ ශොපින් තමයී....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කෑලි ගැන කියනවා නම්, ඉඳලා ඉඳලා ගෙදර නිවාඩු ආවහම,
    පාරෙ තොටේ ඉන්න ගෑනු පරාන දැක්කම ඇඟ සලිත වෙනවා බං.....
    ළඟකදි බැංකුවකට වැරදිලා ගියා එදා ඉඳලා මොලේ කචල් වෙලා බං......
    ඒ ගැන වැඩි විස්තර මෙතන තියෙනවා......
    http://www.elakiri.com/forum/showthread.php?t=1390499 :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    hehe i saw yr thread mchn...gd luck with dat girl..:D
     
    spear

    Member
    Apr 1, 2012
    12
    0
    0
    THAWA TIKA KALAYAK IDALA HARI
    VISA EKA HADAGENA WAREN NATHNAM

    UBATA YANNA WENNE UGANDAWATA
    නමුත් දැන් ලංකාව හුඟක් දියුනු වෙමින් තියෙනවා නේද? ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන්ට ලංකාව හොඳයි.ඒ අයගේ තත්වය ඉහල යනවා.මම කරපු ගොන් පකඩ වැඩේ නිසා මට බෙල්ලේ දා ගන්න වැලක් හොයාගන්න බැරිව ඉන්නේ.මේ එංගලන්තේ වගේ දහජරා රටකට මොන පවකට වැ‍ටුනද දන්නේ නෑ.මෙහෙ මට හොඳයි කියන්න කිසි දෙයක් නෑ. මිනිස්සුත් එකයි.රටත් එකයි.කාලකන්නි හැත්ත.තුක් බල්ලෙකුටවත් මට වුන දේ වෙන්න එපා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    නමුත් දැන් ලංකාව හුඟක් දියුනු වෙමින් තියෙනවා නේද? ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන්ට ලංකාව හොඳයි.ඒ අයගේ තත්වය ඉහල යනවා.මම කරපු ගොන් පකඩ වැඩේ නිසා මට බෙල්ලේ දා ගන්න වැලක් හොයාගන්න බැරිව ඉන්නේ.මේ එංගලන්තේ වගේ දහජරා රටකට මොන පවකට වැ‍ටුනද දන්නේ නෑ.මෙහෙ මට හොඳයි කියන්න කිසි දෙයක් නෑ. මිනිස්සුත් එකයි.රටත් එකයි.කාලකන්නි හැත්ත.තුක් බල්ලෙකුටවත් මට වුන දේ වෙන්න එපා.

    aparadene mchn hodin tiiba buisness ekak dala rata awe,,uba enakan kata hari run karanna dila enna tibbane..ya run wena buisness ekak nan mehe place tiyenawa mchn hodata hamba karanna puluwan.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නමුත් දැන් ලංකාව හුඟක් දියුනු වෙමින් තියෙනවා නේද? ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන්ට ලංකාව හොඳයි.ඒ අයගේ තත්වය ඉහල යනවා.මම කරපු ගොන් පකඩ වැඩේ නිසා මට බෙල්ලේ දා ගන්න වැලක් හොයාගන්න බැරිව ඉන්නේ.මේ එංගලන්තේ වගේ දහජරා රටකට මොන පවකට වැ‍ටුනද දන්නේ නෑ.මෙහෙ මට හොඳයි කියන්න කිසි දෙයක් නෑ. මිනිස්සුත් එකයි.රටත් එකයි.කාලකන්නි හැත්ත.තුක් බල්ලෙකුටවත් මට වුන දේ වෙන්න එපා.
    :sorry::sorry:
     
    spear

    Member
    Apr 1, 2012
    12
    0
    0
    aparadene mchn hodin tiiba buisness ekak dala rata awe,,uba enakan kata hari run karanna dila enna tibbane..ya run wena buisness ekak nan mehe place tiyenawa mchn hodata hamba karanna puluwan.
    වෙන එවුන්ට කරන්න දීලා උන් ඔක්කොම හොරකම් කරගෙන කෑවා.මම දෙපැත්තම නැතිව අනාථ වුනා.මම වගේ හරකෙක් නැතිව ඇති.ආපු දවස්වලම හැරිලා යන්න තිබුනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    වෙන එවුන්ට කරන්න දීලා උන් ඔක්කොම හොරකම් කරගෙන කෑවා.මම දෙපැත්තම නැතිව අනාථ වුනා.මම වගේ හරකෙක් නැතිව ඇති.ආපු දවස්වලම හැරිලා යන්න තිබුනේ.

    :baffled::(:( awulak ne salenna epa.hoda decition ekak aragena meheta awith aye patan ganna
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    Ow ban dan mara diunui ban loke wahana wala watinakama wadima rata kar* badhu puthe thinne ekama part eke toyata walata wenama baddak mazda walata wenama baddak loke complex ma badhu thina ratak norway walata witharai 2nd wenne