oya okkoma aya jivath wenna yanne Rs7500y lu![]()

බඩු මිල නම් වැඩී තමයී බං.....
මම නම් ගොඩක් වෙලාවට ශොපින් කියලා ගියාට,කරන්නේ වින්ඩෝ ශොපින් තමයී....
කෑලි ගැන කියනවා නම්, ඉඳලා ඉඳලා ගෙදර නිවාඩු ආවහම,
පාරෙ තොටේ ඉන්න ගෑනු පරාන දැක්කම ඇඟ සලිත වෙනවා බං.....
ළඟකදි බැංකුවකට වැරදිලා ගියා එදා ඉඳලා මොලේ කචල් වෙලා බං......
ඒ ගැන වැඩි විස්තර මෙතන තියෙනවා......http://www.elakiri.com/forum/showthread.php?t=1390499![]()

නමුත් දැන් ලංකාව හුඟක් දියුනු වෙමින් තියෙනවා නේද? ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන්ට ලංකාව හොඳයි.ඒ අයගේ තත්වය ඉහල යනවා.මම කරපු ගොන් පකඩ වැඩේ නිසා මට බෙල්ලේ දා ගන්න වැලක් හොයාගන්න බැරිව ඉන්නේ.මේ එංගලන්තේ වගේ දහජරා රටකට මොන පවකට වැටුනද දන්නේ නෑ.මෙහෙ මට හොඳයි කියන්න කිසි දෙයක් නෑ. මිනිස්සුත් එකයි.රටත් එකයි.කාලකන්නි හැත්ත.තුක් බල්ලෙකුටවත් මට වුන දේ වෙන්න එපා.THAWA TIKA KALAYAK IDALA HARI
VISA EKA HADAGENA WAREN NATHNAM
UBATA YANNA WENNE UGANDAWATA
නමුත් දැන් ලංකාව හුඟක් දියුනු වෙමින් තියෙනවා නේද? ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන්ට ලංකාව හොඳයි.ඒ අයගේ තත්වය ඉහල යනවා.මම කරපු ගොන් පකඩ වැඩේ නිසා මට බෙල්ලේ දා ගන්න වැලක් හොයාගන්න බැරිව ඉන්නේ.මේ එංගලන්තේ වගේ දහජරා රටකට මොන පවකට වැටුනද දන්නේ නෑ.මෙහෙ මට හොඳයි කියන්න කිසි දෙයක් නෑ. මිනිස්සුත් එකයි.රටත් එකයි.කාලකන්නි හැත්ත.තුක් බල්ලෙකුටවත් මට වුන දේ වෙන්න එපා.

ow mchn ekat atta,mata ithin ada mehe dekkama pissu heduna,ekai kiyanna hitune

වෙන එවුන්ට කරන්න දීලා උන් ඔක්කොම හොරකම් කරගෙන කෑවා.මම දෙපැත්තම නැතිව අනාථ වුනා.මම වගේ හරකෙක් නැතිව ඇති.ආපු දවස්වලම හැරිලා යන්න තිබුනේ.aparadene mchn hodin tiiba buisness ekak dala rata awe,,uba enakan kata hari run karanna dila enna tibbane..ya run wena buisness ekak nan mehe place tiyenawa mchn hodata hamba karanna puluwan.
වෙන එවුන්ට කරන්න දීලා උන් ඔක්කොම හොරකම් කරගෙන කෑවා.මම දෙපැත්තම නැතිව අනාථ වුනා.මම වගේ හරකෙක් නැතිව ඇති.ආපු දවස්වලම හැරිලා යන්න තිබුනේ.

awulak ne salenna epa.hoda decition ekak aragena meheta awith aye patan gannaawulak ne salenna epa.hoda decition ekak aragena meheta awith aye patan ganna