lankawe wasanna amaruma paththa mokakdda?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,321
    49,836
    113
    අපෝ ඔව්..ඒ පැත්තේ උන්ගේ මූණට අබ අැට ටිකක් විසි කරොත් සට සට ගාල පුපුරයි.කිසිම හිනාවක් නෑ මූණේ..මහ ගොරහැඩි කාඩයෝ ඉන්න පැත්තක්..ලෙල්ලමේ උන් ඵහෙම හෙනම ගල් අාඳෝ..දන්නේ නැති ඵකෙක් ගියොත් පරණ මාළුත් විකුණනවා වැඩි ගාණට..😐

     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,655
    12,775
    113
    උම්තුර

    මට්ට හැත්ත ඉන්න පැත්ත

    දෙමල හැත්තඉන්න පැත්ත

    මීගමුව

    උතුරු කොළඹ

    මැද කොළඹ

    ක්‍රෑහ් තුඃ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,510
    11,246
    113
    mata hithenne Negombo area eka

    maha amuthu rasnayak thiyenne. humidity wadi nisada manda

    innama ba

    ලංකාවට පහලින් තියෙන දකුණු රට ගැන මක්කැයි ඔහේ හිතන්නේ ?
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    249
    310
    63
    වියළි කලාපීය පැති වල ඉන්න අමාරුයි රස්නේ , වතුර කිවුල තියෙනවා,
    වැල්ල කිට්ටුව ඉන්න මිනිස්සු මාරම අග්‍රෙසිවු
    දකුණේ මිනිස්සු උන් ගැන නම් කතා කාර්ල වැඩක් නෑ (ඉස්සරහට හිනා වෙලා පිටිපස්සෙන් ඇවිත් බෙල්ල කපලා යන ජාතියක්)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,458
    1
    103,333
    113
    34
    Kalutara
    මුළු ලංකාවම. අන්න ජීවත් වෙන්න සුදුසු නැති රටවල් වලින් අංක දෙක සිරි ලංකාව.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,781
    22,459
    113
    Gotland
    වියළි කලාපීය පැති වල ඉන්න අමාරුයි රස්නේ , වතුර කිවුල තියෙනවා,
    වැල්ල කිට්ටුව ඉන්න මිනිස්සු මාරම අග්‍රෙසිවු
    දකුණේ මිනිස්සු උන් ගැන නම් කතා කාර්ල වැඩක් නෑ (ඉස්සරහට හිනා වෙලා පිටිපස්සෙන් ඇවිත් බෙල්ල කපලා යන ජාතියක්)

    වියලි කලාපේ පව්ලක් මම දැක්ක උන් බොක දාන එකයි ජිංක ජිකා දාන එකයි හැර අනිත් සේරම tiktok දානවා. හොඳ වෙලාවට උන් වියලි කලාපේ.
     
    • Haha
    Reactions: Hankook