dan thiyena cheap phones wala cam eken meeta wada hodata video karanna puluwan


maru cheap
phone nemei bn honda dslr ekak gaththanan hollywood standard ekata hadanna thibba me huyanna dakkama mata munta camerawak aran denna hithuna lol
But he could at least have borrowed one of those phones and made those videos with it. සීතලට ගලන සඳ එළියේ සුළගේ පැටලී
තරු නොමැති රැයක නිල් අහසේ මගේ දුක ලියමි
වැහි වලාවකටවත් ඒ දුක හරියට වැටහී
ඇගේ ලොවට වැටෙන්නට මගේ දුක වහින්න කියමි
මේ සිංදුව නං පට්ට විදියට ලියල තියෙනවා. ගායකයත් සුපිරියටම කියනවා. අලුත් සිංදුවක් ද නැත්තන් පරණ සින්දුවක කොපියක්ද බං මේක?
ඊට පස්සේ කියන සින්දු කෑල්ල නං, මුලදි බැන්ද ආදරයක මිහිර දැන් එකේ කොපියක් වගේ. හැබැයි ඔය උඩ එක නං සිරාවට ලියල තියෙනවා කොපියක් නං කොපියක් උනත්.

කවුද දන්නෑ පද රචකයා!!!!!!!
