Lankwe hoda web Hosting eka ?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ලංකාවේ හොස්ටින් විශ්වාස නෑ බන්, කොයිතරම් කාලයක් ඕවා තියෙද දන්නේ නෑ. හොදට ලොකුවට කොම්පැනි එකක් වගේ කරනවා නම් ෂේප්, නැත්නම් ඔය තනියෙන්, දෙන්නා තුන්දෙනා එකතුවෙලා කරන ඒවා කොයිවෙලාවේ කඩාගෙන වැටේද දන්නේ නෑ.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
eka hoda point eak .. .. lankahost hoda nadda ?

ඒක නම් ටිකක් ෂේප් වගේ. (Pvt) Ltd එකක් නිසා විශ්වාසයක් තියෙනවා. රේටිනුත් හොදයි වගේ. තව webhost.lk එකත් (Pvt) Ltd, උන් 2005 ඉදලා ඒක කරන්නේ.
 
kavidu2015

Member
Dec 21, 2014
78
7
0
hoda reputed international hosting ekak gaththanam harine..ube budget ekata, awasyathawayata galapena ekak ganna puluwanne..
 
harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ලංකාවේ හොස්ටින් විශ්වාස නෑ බන්, කොයිතරම් කාලයක් ඕවා තියෙද දන්නේ නෑ. හොදට ලොකුවට කොම්පැනි එකක් වගේ කරනවා නම් ෂේප්, නැත්නම් ඔය තනියෙන්, දෙන්නා තුන්දෙනා එකතුවෙලා කරන ඒවා කොයිවෙලාවේ කඩාගෙන වැටේද දන්නේ නෑ.

    උබල වගේ උන් හින්ද තමයි බං ලන්කාව දියුනු වෙන්නෙ නැත්තෙ....උබල හිතන්නෙ රට තියෙන webhosting කරන ප්‍රසිද්ධ නම් තියෙන කම්පැනි හරියට තට්ටු 10 - 12 බිල්ඩින්ග් වල තියෙන 100කට වඩා කට්ටිය වැඩ කරන තැන් කියලද....

    යකෝ ලන්කාවෙ එකා හැදෙන්න බලාගෙන රු.500ට හොස්ට් කරනවනම් රට එකා 3000ට කරනවනම් 2000 ලාබෙ බලන්නෙ නැතුව ලංකාවෙ එකාට දීපං...මොනව හරි උනොත් ඌට කුණු හරුපෙන් බැනපන් අවුලක් නෑ...එහෙම උනොත් ඒ වගේ අපේම එවුන් ඌට වැඩ දුන්නොත් ඌ රට එවුන්ට වැඩිය සුපිරියට සර්විස් එක උබලට දේවි.......
    ලන්කාවෙ තියෙන ඉන්ටර්නෙට් ලයින් වලින් සර්වර් දුවවන්න අමාරුයි ඒක නිසා ලන්කාවෙ එකාට වැඩ 10කින් 15කින් ගේමක් ගහන්න බෑ.....ඒක නිසයි ඌ වැටෙන්නෙ....ඒකට ඌට නොදී රට එකාට සල්ලි දෙන්න හිතන උබලට ගහන්න ඕන බන් මඩු වලිගෙන්.......
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    hoda reputed international hosting ekak gaththanam harine..ube budget ekata, awasyathawayata galapena ekak ganna puluwanne..

    උබටත් ඉතිං ඒ ටිකම තමා කියන්න තියෙන්නෙ ඊටත් වඩා ටිකාක් වැඩියෙන්.උඩ ඉන්න එකා නම් පස්සෙ හරි ලංකාවෙ එකක් රිකම්න්ඩ් කරල තිබුන උබ නම් වැඩකටම නෑ>
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    උබල වගේ උන් හින්ද තමයි බං ලන්කාව දියුනු වෙන්නෙ නැත්තෙ....උබල හිතන්නෙ රට තියෙන webhosting කරන ප්‍රසිද්ධ නම් තියෙන කම්පැනි හරියට තට්ටු 10 - 12 බිල්ඩින්ග් වල තියෙන 100කට වඩා කට්ටිය වැඩ කරන තැන් කියලද....

    යකෝ ලන්කාවෙ එකා හැදෙන්න බලාගෙන රු.500ට හොස්ට් කරනවනම් රට එකා 3000ට කරනවනම් 2000 ලාබෙ බලන්නෙ නැතුව ලංකාවෙ එකාට දීපං...මොනව හරි උනොත් ඌට කුණු හරුපෙන් බැනපන් අවුලක් නෑ...එහෙම උනොත් ඒ වගේ අපේම එවුන් ඌට වැඩ දුන්නොත් ඌ රට එවුන්ට වැඩිය සුපිරියට සර්විස් එක උබලට දේවි.......
    ලන්කාවෙ තියෙන ඉන්ටර්නෙට් ලයින් වලින් සර්වර් දුවවන්න අමාරුයි ඒක නිසා ලන්කාවෙ එකාට වැඩ 10කින් 15කින් ගේමක් ගහන්න බෑ.....ඒක නිසයි ඌ වැටෙන්නෙ....ඒකට ඌට නොදී රට එකාට සල්ලි දෙන්න හිතන උබලට ගහන්න ඕන බන් මඩු වලිගෙන්.......

    :lol: මමනම් හොදටම පාඩම් ඉගෙන ගෙන ඉන්නේ :D .lk domain එකක්ම මට නැති උන මේ වගේ #$%^&*( එකෙක් නිසා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබල වගේ උන් හින්ද තමයි බං ලන්කාව දියුනු වෙන්නෙ නැත්තෙ....උබල හිතන්නෙ රට තියෙන webhosting කරන ප්‍රසිද්ධ නම් තියෙන කම්පැනි හරියට තට්ටු 10 - 12 බිල්ඩින්ග් වල තියෙන 100කට වඩා කට්ටිය වැඩ කරන තැන් කියලද....

    යකෝ ලන්කාවෙ එකා හැදෙන්න බලාගෙන රු.500ට හොස්ට් කරනවනම් රට එකා 3000ට කරනවනම් 2000 ලාබෙ බලන්නෙ නැතුව ලංකාවෙ එකාට දීපං...මොනව හරි උනොත් ඌට කුණු හරුපෙන් බැනපන් අවුලක් නෑ...එහෙම උනොත් ඒ වගේ අපේම එවුන් ඌට වැඩ දුන්නොත් ඌ රට එවුන්ට වැඩිය සුපිරියට සර්විස් එක උබලට දේවි.......
    ලන්කාවෙ තියෙන ඉන්ටර්නෙට් ලයින් වලින් සර්වර් දුවවන්න අමාරුයි ඒක නිසා ලන්කාවෙ එකාට වැඩ 10කින් 15කින් ගේමක් ගහන්න බෑ.....ඒක නිසයි ඌ වැටෙන්නෙ....ඒකට ඌට නොදී රට එකාට සල්ලි දෙන්න හිතන උබලට ගහන්න ඕන බන් මඩු වලිගෙන්.......

    කවුද බන් කිව්වේ තට්ටු 10-12 බිල්ඩින් වල තියෙන හෝස්ටින් එකක් ගන්න කියලා? උබට සිංහල තේරෙන්නේ නැද්ද? මම කිව්වේ හොද විශ්වාසන්ත, කොම්පැනි එකක් විදියට , ටිකක් කල් ඉදලා කරන තැනකින් ගන්න කියලයි. එහෙම නැති උනොත් වෙන්නේ, අරූ සල්ලි අරන් පැන්නොත් උබලට අනාත වෙන්නයි. මම උබට වඩා හොස්ටින් ගැන දන්නවා මචන්, ඒක නිසා මට කියලා දෙන්න හදන්න එපා මේවා ගැන.

    මම ඔය දාලා තියෙන්නේ ලංකාවේ කොම්පැනි දෙකක් තමයි. මට නම් ඒ බයිලා වැඩක් නෑ, සර්විස් එක හරියට දීපන් එතකොට මම උබේ කොම්පැනි එකට එන්නම්, ජාති, ආගම්, කුල මල බලලා බිස්නස් කරන්න බෑ. ජාතිය බලන්න ගිහින් තමයි ඉස්සර කොම්පියුටර් පාර්ට්ස් අරගෙන මාස ගණන් රස්තියාදු වෙන්න උනේ.
     
    උබේ කතාවත් හරි බං...ඒක ඇත්ත...

    මම හොස්ට් කරන්නෙ නෑ බං...උබ ඔය කියපු හොස්ට්කම්පැනි වල උබේ ඒව තියෙනවද බං...උබ දාලද ත්යෙන්නෙ උන්ගෙ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබේ කතාවත් හරි බං...ඒක ඇත්ත...

    මම හොස්ට් කරන්නෙ නෑ බං...උබ ඔය කියපු හොස්ට්කම්පැනි වල උබේ ඒව තියෙනවද බං...උබ දාලද ත්යෙන්නෙ උන්ගෙ..

    ලංකා හොස්ටින් එක හොදයි. මම ඒක යූස් කරලා තියෙනවා, අනෙක් එක හරියටම ෂූවර් නෑ නමුත් ඒක කොම්පැනි එකක් 2005 ඉදලා තියෙන, ඒක නිසා පොඩි විශ්වාසයක් තියෙනවා.

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ලංකා හොස්ටින් එක හොදයි. මම ඒක යූස් කරලා තියෙනවා, අනෙක් එක හරියටම ෂූවර් නෑ නමුත් ඒක කොම්පැනි එකක් 2005 ඉදලා තියෙන, ඒක නිසා පොඩි විශ්වාසයක් තියෙනවා.

    lankahost hodai. mage domain ekaka upset ekak wela kiwwa gaman refund eka dunna.. kiribathgoda Udeshi City eke tiyenne unge office eka.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ලංකාවේ උන්ගෙන් ගන්න එපා අත්දැකීමෙන් කියන්නේ මම අවුරුදු 5ක් විතර ලංකාවේ උන්ගේ එක එකකෙන් අරන් තියෙනවා. උන් සල්ලි දැම්මට පස්සේ පැකේජ් එක දෙන්න ගන්නවා සැහෙන්න කාලයක්. අරන් මොනවා හරි උනොත් Phone එකක්වත් Answer කරන්නේ නැහැ. Answer කලත් එවෙලේම හදලා දෙන්නේ නැහැ Backup ගන්න බැහැ අවුල් ගොඩයි. ලංකවේ උනුත් පිට රට වලින් Reseller අරගෙන විකුනනේ එහෙම එකේ පිට රටකින් ගනින්කෝ. ලංකවේ උන්ගෙන් ගන්නවට වඩා පිට රටකින් ගන්න එක ලාබයි. ලංකවේ උන් Shared Hosting මාසෙට රු 1000 දෙනකොට උබට Shaed Hosting පැකේජ් එකක් මාසෙට රු 200 වගේ ගන්න පුලුවන් තැන් තියෙනවා.

    මම Host කරන්නේ https://www.host1plus.com එකේ VPS එක්ක. කිසිම අවුලක් නැහැ දැන් අවුරුදු 4ක් වෙනවා. තවම මන් උන්ට මේල් එකක්වත් දාලා නැහැ එලට වැඩ