මගේ Acer E15 E5-576 එකට කෙලවිලා ගියා දැන් සති 2ක්.
අනේමන්ද හිතාගන්න බැහැ අරන් මාස 6යි.
හදන්න දුන්මනහම power side අවුලක් කිව්වා. දැන් කියනවා processor එක රත්වෙලා board එක ගිහින්ලු.
මම ගත්තේනම් පිටින් බන් අර box කඩල ගෙනෙල්ල අඩුවට දෙන්නේ. එහෙම කඩේකින්.. එහෙම එකක් ගත්ත එකේ අවුලක්ද කියල හිතාගන්න බැහැ
එත් එතනින් ගත්ත ගොඩක් අයඅවුලක් නැහැ කිව්වා එකයි ගත්තේ..
අනේමන්ද දුක බෙදාගන්න බන් thread එක දැම්මේ..

අලුත් එකක් ගන්නවනම් මොකක්ද බන් හොද.. මේ දවස්වල යන normal programming වැඩ ටික කරගන්න.. budget එක around 1.2lks වගේ
මට අය අරම අඩුවට lap ගන්න හිතෙන්නෙත් නැහැ