lap එකට කෙල උනා

tha123

Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    මගේ Acer E15 E5-576 එකට කෙලවිලා ගියා දැන් සති 2ක්.:( අනේමන්ද හිතාගන්න බැහැ අරන් මාස 6යි.:( හදන්න දුන්මනහම power side අවුලක් කිව්වා. දැන් කියනවා processor එක රත්වෙලා board එක ගිහින්ලු.:(
    මම ගත්තේනම් පිටින් බන් අර box කඩල ගෙනෙල්ල අඩුවට දෙන්නේ. එහෙම කඩේකින්.. එහෙම එකක් ගත්ත එකේ අවුලක්ද කියල හිතාගන්න බැහැ:no: එත් එතනින් ගත්ත ගොඩක් අයඅවුලක් නැහැ කිව්වා එකයි ගත්තේ..:sorry:

    අනේමන්ද දුක බෙදාගන්න බන් thread එක දැම්මේ..:(:(:(

    අලුත් එකක් ගන්නවනම් මොකක්ද බන් හොද.. මේ දවස්වල යන normal programming වැඩ ටික කරගන්න.. budget එක around 1.2lks වගේ:( මට අය අරම අඩුවට lap ගන්න හිතෙන්නෙත් නැහැ:no:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    ප්‍රොසෙසර් එක රත්වෙලා බොර්ඩ් එක ගිහින්:confused:
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    Gannawa nm barclays wage tanaking ganin. Mage eka aran awrudu 4i. Kisi aulak na. Warranty tina kale dispaly irak gihin un dala dunna. Kisima aulak natuwa. Gannawanm sure tanak balala ganin mokak gaththath.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    ප්‍රොසෙසර් එක රත්වෙලා බොර්ඩ් එක ගිහින්:confused:

    ohoma mgulk kiwwa.. kiypu ek mt mthkath nha.. mata full awul ahpu wele idan.. plwn uprim try krnnm qwa aduwta wena board ekk replace krla denna. wena used board ekk hri hoygena..
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Gannawa nm barclays wage tanaking ganin. Mage eka aran awrudu 4i. Kisi aulak na. Warranty tina kale dispaly irak gihin un dala dunna. Kisima aulak natuwa. Gannawanm sure tanak balala ganin mokak gaththath.

    Barclays wala gewanna ganna denawada?
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Chiptronic wadduwa. Elakiriye thred ekak thibba. Eyata puluvan mb repair karanna. Maath hadaa gaththa mage lap eka eyagen call karala balapan. Google karapan chiptronic wadduwa kiyala
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    මගේ Acer E15 E5-576 එකට කෙලවිලා ගියා දැන් සති 2ක්.:( අනේමන්ද හිතාගන්න බැහැ අරන් මාස 6යි.:( හදන්න දුන්මනහම power side අවුලක් කිව්වා. දැන් කියනවා processor එක රත්වෙලා board එක ගිහින්ලු.:(
    මම ගත්තේනම් පිටින් බන් අර box කඩල ගෙනෙල්ල අඩුවට දෙන්නේ. එහෙම කඩේකින්.. එහෙම එකක් ගත්ත එකේ අවුලක්ද කියල හිතාගන්න බැහැ:no: එත් එතනින් ගත්ත ගොඩක් අයඅවුලක් නැහැ කිව්වා එකයි ගත්තේ..:sorry:

    අනේමන්ද දුක බෙදාගන්න බන් thread එක දැම්මේ..:(:(:(

    අලුත් එකක් ගන්නවනම් මොකක්ද බන් හොද.. මේ දවස්වල යන normal programming වැඩ ටික කරගන්න.. budget එක around 1.2lks වගේ:( මට අය අරම අඩුවට lap ගන්න හිතෙන්නෙත් නැහැ:no:

    Dont Buy Acer Laptops! try to Buy Lenovo / Asus [/COLOR
    ]