Lap එකට OS එක දාන්න හෙල්ප්

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Lap එකට OS එක දාන්න හෙල්ප්


    මචන් ලැප් එකක් තියෙනවා හැබැයි DVD ROM එකක් නෑ. එතකොට කොහොමද බන් OS එක දාන්නේ අලුතෙන්.


    පිටින් DVD ROM එකක් connect කරන්න පුලුවන්ද ?? දන්න එකෙන් කියපන්කො
     
    • Like
    Reactions: crazy-owl

    lasan890

    Member
    Dec 1, 2017
    8
    1
    0
    rufus software eka pawichchi karala bootable pen ekak hadagena wade karagana. boot devices wala pen eka pennane nathnam boot option walin eka hadagana wei machan.
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    OS එකේ ISO image එකක් අරන්, pen එකකට bootable විදිහට දාල ගනින්. USB එකට ගහලා ඉන්ස්ටෝල් කරගන්නනෙ තියෙන්නේ.
     

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    rufus වලින් pen එකට windows iso එක දාලා එකෙන් boot කරපන්. dvd use කරනවට වඩා ලේසි.:yes:
     
    • Like
    Reactions: madhustf