Lap එකට OS එක දාන්න හෙල්ප් මචන් ලැප් එකක් තියෙනවා හැබැයි DVD ROM එකක් නෑ. එතකොට කොහොමද බන් OS එක දාන්නේ අලුතෙන්. පිටින් DVD ROM එකක් connect කරන්න පුලුවන්ද ?? දන්න එකෙන් කියපන්කො