Lap එකේ හාඩ් එක පාටිෂන් කරගන්න ඕනි
මම Dell XPS17 Laptop එකක් ගත්තා... එකේ තියෙන්නේ එක පාර්ටිෂන් එකනෙ.. මට එක වින්ඩෝස් තියෙද්දීම අයෙමත් පාර්ටිෂන් කරගන්න ඕනි. කරන්න පුළුවන් විදියක් කියන්න..(පාර්ටිෂන් මගික් වලින් විතරද පුළුවන්..) සොෆ්ට්වෙයා එකක් කියන්න ..බාගන්න පුළුවන් ලින්ක් එකත් දෙන්න පුළුවන් කෙනෙක්..