Lap එකේ battery අව්ලක්

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    Lap එක power එක නැතුං use කරන්න බෑ. battery එක replace කරොත් හරියයිද. lap model එක HP Notebook - 15-ay104tu. battery එක 4-cell, 41 Wh Li-ion. එහම පුලුවංනම් battery එකක් ගන්න තැනක් recommend කරන්න පුලුවංද?
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    මගෙත් ඔහොම තමා, දරාස් එකේ තියේ shop. මැසේජ් එකක් දාලා මොඩල් නම්බර් එක කියලා ගන්න
     
    • Like
    Reactions: EKGuest

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබ කොහෙද බන්.? ගිහින් බැට්‍රියක් දාලා බලලලම අර ගනින්. ඩරාස් වලින් ගෙන්න ගන්න එපා. බාල බඩු එවන්නෙ.

    උබ බැටිය ගලවලා බැටීයේ අග්‍ර ටික පිරිසිදු කරලා ආයෙත් ගහලා බැලුවේ නැද්ද . සමහර වෙලාවට හරි යනවා.
     
    • Like
    Reactions: PK22