Unity Plaza එකේ මොනවද recommended shops?

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    • Laptop එකේ Display එක සහ Battery එක Replace කරගන්න Unity Plaza එකේ මොනවද recommended places?

    • කීයක් වගේ යයිද ඔක්කොටම දළ වශයෙන්?

    Lap Model- Asus X556U Series