Laptop එකේ Display එක සහ Battery එක Replace කරගන්න Unity Plaza එකේ මොනවද recommended places? කීයක් වගේ යයිද ඔක්කොටම දළ වශයෙන්? Lap Model- Asus X556U Series