keyboard eka compressed air can ekakin hulan allala sudda karala balanna.මචන්ලා lap එකේ keyboard එක අවුල් ගිහින් එක එක keys auto press වෙනවා. කලින් * එක. මන් ඒ පාර ඒ key එක ගෙලෙව්වා එතකොට එක නැවතුනා දැන් [ press වෙනව. ගලෙවට හරි යන්නෙත් නැ. මේක ගොඩදාගන්න විදියක් තියේද?![]()
ribbon එකයි port එකයි නං clean කල මචන්. compressed air can කොහෙද තියෙන්නේ vaccum කලොත් අවුල්ද මට ඒ key දෙක නැති උනාට නං අවුලක් නැ chinese එක quality නැනේ බන් original එක ගොඩ ද ගන්න බැලුවේ. ලැපත් ටිකක් පරණයි Dell 15R එකක්keyboard eka compressed air can ekakin hulan allala sudda karala balanna.
keyboard eke riboon cable eke pin & eka motherbord ekata connect wena socket ekai 99% alcohol ekakin hemin clean karala balanna.
e deken harigiye nathnam ithin keyboard ekak ganna wenawa.
pc repair chop wala thiyenawa, unity eke balanna wei.ribbon එකයි port එකයි නං clean කල මචන්. compressed air can කොහෙද තියෙන්නේ vaccum කලොත් අවුල්ද මට ඒ key දෙක නැති උනාට නං අවුලක් නැ chinese එක quality නැනේ බන් original එක ගොඩ ද ගන්න බැලුවේ. ලැපත් ටිකක් පරණයි Dell 15R එකක්
rubber එකත් අයින කරන්න ඕන නේ? මන් බටන් එක විතරයි ගැලෙව්වේ එත් press වෙනවාLAP wala keyboard ohoma thama. key board ekak dana ekama thama wisaduma.
[ key eka galawala oke yata tiyena rubber button eka galawala ain karapan aye use karanna nam wenne na hebei.
rubber එකත් අයින කරන්න ඕන නේ? මන් බටන් එක විතරයි ගැලෙව්වේ එත් press වෙනවා
එල bro ට්රයි එකක් දෙන්නන්. අපහු button එක දාල වහන්න [පුළුවන් නේrubber eka ain karala, athule tiyena plastic sheet eka ussapan hetta kattak wat gahala (path/ contacts damage nokara). ethakota hariyai nettam wedak na.
එල bro ට්රයි එකක් දෙන්නන්. අපහු button එක දාල වහන්න [පුළුවන් නේ