man paya 12 or 24H innawa niwadu dawaswala lat ekata yanna withri lap eke inne natte
ලැප් එක කිව්වට ලැප් එකට 27'' මොනිටර් එකක් කනෙක්ට් කරලා තියෙන්නේ. දැන් නම් ඇස් දෙක හුරුවෙලා. 2010 ඉදන් මේ වගේ තමයි. දවස ගෙවෙන්නේ කම්පුටරේ ඉස්සරහ.as deka how?

elakiri enne hana gamandaඊයා හිගන අනාත IT life
මං නම් උදේ පාන්දරම විටක් ගහලා අමුඩේ ඇදගෙන බහිනවා වෙලට
එතකොට මේ ටික කොටන්නෙ ඇඹුල ගෙනාව මැණිකගෙ ලැප් එකෙන්ද?ඊයා හිගන අනාත IT life
මං නම් උදේ පාන්දරම විටක් ගහලා අමුඩේ ඇදගෙන බහිනවා වෙලට