DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ලැප් එකෙ ස්ක්‍රීන් එක ඩඩ බඩ ගාල උඩ යනවා. හෙල්ලෙනවා. ටික වෙලාවක් ගියාම ශේප්. පොඩ්ඩක් ස්ලීප් කරලා ආයෙ බලඩ්ඩි ආයෙ උඩ පහල යනවා. මේ හින්ඩා මන් ගොඩක් පීඩා විඩිනවා. මොකක්ඩ මේකට හේතුව. වයිරස් එකක්ඩ නැත්තම් ඩිස්ප්ලේ අවුලක්ද. මට උඩව් කරන්න. 17න් පස්සෙවත් හරි යයිද
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මරු උබ ප්‍රශ්නේ අහල තියෙන විදිහ :D :rofl:
    මම නං දන්නේ නෑ බන් ඔන්න බම්ප් එකක් ..

    සමහර විට UNP ආණ්ඩුවක් ආවම හරියයි . :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලැප් එකේ ග්‍රැෆික් චිප්සෙට් එකේ හෝ ඩිස්ප්ලේ අව්ලක් මචන්.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔය මචන් වයිරස් එකක්නම් නෙමේ..ඔය මචන් රිබන් කේබල් එකේ අවුලක් මම දන්න විදිහට.. ඔන්බෝර්ඩ් ද vga
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මම බෙනා;18794792 said:
    ඔය මචන් වයිරස් එකක්නම් නෙමේ..ඔය මචන් රිබන් කේබල් එකේ අවුලක් මම දන්න විදිහට.. ඔන්බෝර්ඩ් ද vga

    Ow onboard thama.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    :)ඔක බං ලැප් එකේ ෆ්ලෙක්ස් කේබල් එකේ හරි ෆ්ලෙක්ස්
    කේබල් එක සෙට් වෙන සර්කිට් එකේ අව්ලක්...
    උඔට එල්සීඩී එකේ බ්‍රිසල් එක ගලවලා පොඩ්ඩක් සර්කිට්
    එක බුරුල් ද බලහන්:)