මචන්ලා මන් ලැප් එකක් ගන්න යනව. මන් සාමාන්යයෙන් ලැප් එකක් ගන්නෙ අවුරුදු 3කට විතර සැරයක්.
දැන් තියෙන්නෙ Toshiba Satellite L510 එකක්. මේකෙ ග්‍රැෆික්ස් එහෙම අඩු කරල තමා ගේම් එහෙම ගහන්නෙ.
ඒත් කිසිම ලෙඩක් නොදී මෙච්චර කල් හොදට වැඩ කලා.
පෆෝමන්ස් මදි සීන් එක විතරයි තියෙන්නෙ. මේ පාර ශේප් එකේ බැලුවෙ msi GX70 3BE Gaming.
මේ ලැප් එක
http://www.msi.com/product/nb/GX70-3BE.html#overview.
1.75 Redlineල ගාව without Windows (Windows අපිට free නෙ
)
මේට්‍රික්ස් ඩිස්ප්ලේ සපෝර්ට කරනව.
නෙට් එකේ කියල තියනව A10 චිප් එක i7 එකක් තරන් හොද නෑ කියල.
i7 and nVidia එක තියන එක ලක්ෂ 2.5. දරු කමෙන් අයින් කරනව ඔක ගන්න ගියොත්.
Toshiba Quosmio එක පට්ට ගනන් වැඩියි.
ගෙවල් උකස් කරන්න ඔනි එක ගන්න. පොඩි උදව්වක් දියන්කො. Thanks

) මේට්‍රික්ස් ඩිස්ප්ලේ සපෝර්ට කරනව.

Last edited: