Lap Help - I want to Buy DELL/ACER/HP

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Lap ekak miladi ganimata onakara atha

    budget eka 70 - 84

    godak aya kiwe HP LK wala ewa epa kiyala ganna

    recomend kare DELL / ACER / AZUS

    i5, i7 3rd gene kiyada .

    aluthin Lap ekka gatta aya help ekak denna

    colombo wala mona places da hoda ganna ( metro/softl godakaya kiwe me places walin ganna kiyala)

    warannty case nathi loku lines denne nathi shop wennath ona.

    Finally DELL tama decision eka.



     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    profilepic1489_1.gif


    යුරාජ් අයියගෙන් අහන්න. එලකිරියෙ ගොඩක් අය ගන්නේ එයාගෙන්.
    http://www.elakiri.com/forum/member.php?u=1489

    ඒජන්ට්ගේ වොරන්ටියත් එක්ක ඒජන්ට්ගෙ ගානට වඩා අඩුවෙන් ගන්න පුලුවන්.
    ඔරිගිනල් ඒජන්ට්ගේ වොරන්ටි දෙන්නේ ඒහින්ද කෙලින්ම ඒජන්ට්ගෙ සර්විස් සෙන්ටර් එකටම දෙන්න පුලුවන් warranty claim කරන්න.
    යුනිටියට වඩා දාස් වාරයක් හොඳයි.:yes::love:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    profilepic1489_1.gif


    යුරාජ් අයියගෙන් අහන්න. එලකිරියෙ ගොඩක් අය ගන්නේ එයාගෙන්.
    http://www.elakiri.com/forum/member.php?u=1489

    ඔරිගිනල් ඒජන්ට්ගේ වොරන්ටි දෙන්නේ ඒහින්ද කෙලින්ම ඒජන්ට්ගෙ සර්විස් සෙන්ටර් එකටම දෙන්න පුලුවන් කරන්න.
    යුනිටියට වඩා දාස් වාරයක් හොඳයි.:yes::love:
    :yes: agreed! 1000%!