Acer නම් කිසිම අවුලක් නැතුව බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන්..මම මේ කමෙන්ට් කරන්නේත් Acer E5-575G එකකින්..
උන්ගෙ ඔය 120 GB SSD එකත් එක්ක ගන්න එපා..SSD නැති වර්ශන් එකක් ගන්න..240-250 GB SSD එකක් පිටින් අරගෙන ගිහින් උන්ට දෙන්න, උන් දාල දෙයි (ගන්න කලින් අහපන් එහෙම කරන්න පුලුවන්ද කියලා..මට නම් කරලා දුන්නා)
120 GB එක ඉක්මනටම මදි වෙනව..240-500 යන්න පුලුවන් නම් පට්ට..
mea deken nam acer. 8GB ram thiyena nisa. 8GB ram thiyena lenovo wage price eka adu wei. games gahanawa nam VGA eka athida balanna
SSD thibbata wedak na Ram eka 8GB nath nam

240-250 GB SSD ekak kiyak wenawada BN. Hoda brand monada....
AMD Ryzen 5 2500U wage lap ekak ganna puluwanne ban 1lak walata
Ekata wenama 240gb SSD ekak gahanna podi ganak yai (Rs5000/-)
Warranty eka 3 years wath thiyena lap ekak ganna
Acer එක දෙන්න පුලුවන් 102000/= ඩෙල් එක නම් නෝ ස්ටොක්..... සදුදා තමා දැන ගන්න වෙන්නෙ.....!!
Ssd ekkamada... Warranty agent da...Acer එක දෙන්න පුලුවන් 102000/= ඩෙල් එක නම් නෝ ස්ටොක්..... සදුදා තමා දැන ගන්න වෙන්නෙ.....!!
Machan.. model tikak kiyapanko.. lap gana wadiya Danna BN...
HP Probook 455 g6 AMD Ryzen 5 2500u
HP Probook 455 g6 AMD Ryzen 5 2500u
AMD Ryzen 5 2500U wage lap ekak ganna puluwanne ban 1lak walata
Ekata wenama 240gb SSD ekak gahanna podi ganak yai (Rs5000/-)
Warranty eka 3 years wath thiyena lap ekak ganna