Lapstore මේ ශොප් එකෙන් ලැප් ගත්ත අය ඉන්නවද?

Fernando100

Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Lapstore මේ ශොප් එකෙන් ලැප් ගත්ත අය ඉන්නවද?

    need to buy laptop - Today, 01:26 PM
    Lapstore.lk

    https://ikman.lk/en/shops/hasha-tech-solutions

    මේ ශොප් එකෙන් ලැප් ගත්ත අය ඉන්නවද?
    කොහොමද තත්වෙ කියල දන්න කෙනෙක් ඉන්නවද ?
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ලැප් එහෙම ලන්කාවෙන් ගන්න එපා බන්...මෙහෙ ඔක්කොම වගේ refurbished තියෙන්නේ දැන් ...අපි කොම්පැනි වොරන්ටි එක්ක අබාන්ස් සිංගර් වගේ ඒවගෙන් ගන්න ලැප් එහෙමත් කොලිටි අඩුයි ගොඩක්..ඒවා මේ ලන්කාව ඉන්දියාව වගේ රටවලට කොලිටි අඩුකරලා ගහපුවා..වොරන්ටි අවුරුද්ද ඇතුලත මගේ යාලුවෙක් තුන් පාරක් රෙපෙයාර් කරා අබාන්ස් එකෙන් ඩෙල් ලැපක් අරන්...පුලුවන්නම් ඩුබායි වගේ ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගනින්...
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    mage yaluwek gaththa. 3yrs yanakan use kala awlak nathuwa. passe key board eka battery ekai awl giya. badu nam hodai danna vidiyata. oya price walata 2yrs unath awlak na. labai perfomance ekka. godak kal idala business eka karanne. mechchara kal inna ba badu awl nam. issara patta. dan khomada danne na. shop eka hodai. support eka hodai
     
    Last edited: