ලැප උදේට ඔන් කරද්දි ඩෙල් ලෝගෝ එකට පස්සෙ ඩිස්ප්ලේ ඕෆ් වෙලා යනව ලැප ඔන් එකේ තියෙන්නෙ ඊට පස්සෙ පවර් බට්න් එක ඔබන් ඉදල ඕෆ් උනාට පස්සෙ ඔන් කරාම හොදට වැඩ පලවෙනි පාර තමා කේස් එක එන්නෙ මොකක්ද අවුල?
BAGETA UPDATE WELA ATHTHE PODDAK BALALA DANNA KENEKTA KIYALA UPDATE UNINSTALL KARALA DAPAN. EHEMA NATHTHN UBE HDD EKA AUL WEI IKMANATAMA.ලැප උදේට ඔන් කරද්දි ඩෙල් ලෝගෝ එකට පස්සෙ ඩිස්ප්ලේ ඕෆ් වෙලා යනව ලැප ඔන් එකේ තියෙන්නෙ ඊට පස්සෙ පවර් බට්න් එක ඔබන් ඉදල ඕෆ් උනාට පස්සෙ ඔන් කරාම හොදට වැඩ පලවෙනි පාර තමා කේස් එක එන්නෙ මොකක්ද අවුල?
Oka koheta hari hoda thankta dila Service kara ganin. 1500 - 2500 athara.
Laptop eka full clean karana hardware. (smahara aya num licid ekakuth dala hodata clean karanawa)moanawada ithin service ekedi karanne